ලොක්ඩවුන් (දෙවන, තුන්වන දවස්) - වඩු වැඩ

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,064
    3
    118,707
    113
    Gampaha
    thanks. ehemawath karala balanna one
    yatin 1.5"x1.5" lee pati 4k galala tiyenne. ekath madi wage :oo:
    pc eke bara kelinma watenne e crack una hariyata. 30-40kg wage athi. anika hodatama heat wenawa udinuyi yatinuyi depaththenma
    ලී පටි 4කුත් ගහල මදිනං, මම කියපු වැඩේ සාර්තක වෙයි කියල හිතන්න අමාරුයි....
    ඔය ගහල තියෙන ලී පටිි වල දිග කීයද...
    ඒව ගලවල අයින් කරල. ටිකක් දිගට, (මේසෙ දිගටම වගේ හිටින්න) 2x1 රීප්ප පටි දෙකක් හරි තුනක් හරි ගහන්න. එතකොටනං කිසි අවුලක් වෙන්නෙ නෑ....
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,811
    6,366

    2'6"
    6'3"x2'6" table eka watetama lee frame eka gahala tiyenne. thawa dekak madin gahala tiyenne.
    me lee pati tiyeddima gahala baluwoth awulak nathi wei neda ?
    IMG_20230322_095212.jpg
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,064
    3
    118,707
    113
    Gampaha
    2'6"
    6'3"x2'6" table eka watetama lee frame eka gahala tiyenne. thawa dekak madin gahala tiyenne.
    me lee pati tiyeddima gahala baluwoth awulak nathi wei neda ?
    View attachment 200563
    මැද්දෙන් දික් අතට නේද ක්‍රැක් එක ගිහින් තියෙන්නෙ. එහෙනං මේ ගහල තියෙන විදිහ හොඳයි.... තවත් මදි වගේ හිතෙනවනං ඔය ලී පටි දෙක මැද්දෙන් තව එකක් ගැහුවනං ඇති වෙයි....
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,811
    6,366
    113
    මැද්දෙන් දික් අතට නේද ක්‍රැක් එක ගිහින් තියෙන්නෙ. එහෙනං මේ ගහල තියෙන විදිහ හොඳයි.... තවත් මදි වගේ හිතෙනවනං ඔය ලී පටි දෙක මැද්දෙන් තව එකක් ගැහුවනං ඇති වෙයි....
    yep.
    thanks machan
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    ඊයෙයි, අදයි දවස් දෙකේ පොඩි වඩු වැඩක් කෙරුව.

    මගෙ තියෙන ආවුද ටික දාන්න පුලුවන් වෙන්නයි, නිකං ඉන්න වෙලාවට වාඩිවෙලා ඉන්නයි පුලුවන් වෙන්න පෙට්ටගමක් හැදුව.

    මට වඩු වැඩ ගැනනං කිසිම දැනුමක් නෑ.
    ඒක හින්ද වැඩේට කලින්,
    ලී වද්දන ක්‍රම එහෙම බලන්න යූ ටියුබ් පැත්තෙ රවුමක් ගැහුවත්

    ඒකෙ තියෙන විදිහට කරන්න.
    වඩු එක්ස්පර්ට් කෙනෙක් වෙන්න ඕනෙ. ඒ නැතත් හොඳ ටූල්ස්, මැශින්ස් තියෙන්න ඕනෙ.

    මගේ ලඟ මැශින් එකකට කියල තියෙන්නෙ ග්‍රයින්ඩරේ විතරයි., ලී ගාන්න, කපන්න මේ ඩිස් දෙක පාවිච්චි කරා.View attachment 126790
    තාම ජික්සො එකක් ගත්තෙ නැත්නම් ඉක්මනටම් ගන්ඩ,මම අතින් එක සැරයක් 4 1/2 ග්‍රයින්ඩරේකට ඕකක් දාල කපලා ලීයෙ ගැටක් සෙට් වෙලා ග්‍රයින්ඩරේ විසික් වෙලා ගියා මගෙයි තාත්තගෙයි වාසනාවට කාටවත් මොකුත් උනේ නෑ,එදා ඉදන් මම ග්‍රයින්ඩරෙන් වැඩකරන්න බයයි:sorry:
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    තාම ජික්සො එකක් ගත්තෙ නැත්නම් ඉක්මනටම් ගන්ඩ,මම අතින් එක සැරයක් 4 1/2 ග්‍රයින්ඩරේකට ඕකක් දාල කපලා ලීයෙ ගැටක් සෙට් වෙලා ග්‍රයින්ඩරේ විසික් වෙලා ගියා මගෙයි තාත්තගෙයි වාසනාවට කාටවත් මොකුත් උනේ නෑ,එදා ඉදන් මම ග්‍රයින්ඩරෙන් වැඩකරන්න බයයි:sorry:
    Grinder eken lee kapana ekanam patta dangerous
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,064
    3
    118,707
    113
    Gampaha
    තාම ජික්සො එකක් ගත්තෙ නැත්නම් ඉක්මනටම් ගන්ඩ,මම අතින් එක සැරයක් 4 1/2 ග්‍රයින්ඩරේකට ඕකක් දාල කපලා ලීයෙ ගැටක් සෙට් වෙලා ග්‍රයින්ඩරේ විසික් වෙලා ගියා මගෙයි තාත්තගෙයි වාසනාවට කාටවත් මොකුත් උනේ නෑ,එදා ඉදන් මම ග්‍රයින්ඩරෙන් වැඩකරන්න බයයි:sorry:
    තාම ගත්තෙ නෑ මචං... ගන්න ඕනෙ. තාම වැඩ කරන්නෙ ග්‍රයින්ඩරෙන්... මගෙත් මේ මෑතකදි ශර්ට් එක පැටලුනා තලේ...
    නූලෙන් බේරුනේ... ඉක්මනටම වෙන ක්‍රමවේදයක් බලන්න ඕනෙ ලී කපන්න...