US Power- Global Hawk UAV
Northrop Grumman RQ-4 Global Hawk
මේ ඉන්නෙ ලෝකෙ ලොකුම උකුස්සා
මෙයා Unmanned Aerial Vehicle එකක්. ඒ කියන්නෙ මිනිසුන් රහිත අහස්යානයක්.
නවීනම තාක්ෂනය භාවිතාකර හදලා තියන මේ යානය දැනට භාවිතා කරන්නේ ඇමෙරිකානු ගුවන් හා නාවික හමුදාවන් විතරයි.
මෙයාගෙ ප්‍රධානම කාර්යය තමයි ඔත්තු බැලීම(Surveillance).
දුරස්ථ පාලක ක්‍රමයට ක්‍රියාත්මක වෙන මේ යානයට කි.මි. ගනනාවක් ඉහල අහසේ ඉදන් ඔත්තු බලන්න පුලුවන්.
ඒ වගේම දවසකට වර්ග කි.මි. 40000 ක් වගේ ප්‍රදේශයක් ආවරනය කරන්න පුලුවන්.
Allison Rolls-Royce AE3007H turbofan එන්ජින් වලින් සමන්විත මේ යානයට පැය 24 පමන අහසේ රැඳෙන්නත් පුලුවන්.
මේ යානය සතුව ඇති විශේෂ උපකරණ මගින් සජීවිව පාලක මැදිරිය වෙත බුද්ධි තොරතුරු එවන්න ඇති හැකියාව විශේෂයි.
ඒ සඳහා අධි බලැති කැමරා(Electro-Optical/Infrared ) සවි කරලා තියන නිසා මේ යානය මගින් සජීවී දර්ශන ලබාගන්න පුලුවන්,
2001 වර්ෂයේ ආරම්භ කරපු මේ යානා හැදීමේ ව්‍යාපෘතිය මගින් ඇමෙරිකානු ගුවන් හමුදාව වෙත ඇෆ්ගනිස්ථානයේ මෙහෙයුම් සඳහා 2002 දි යානා 2 ක් මුල් වරට නිකුත්
කරලා තියනවා.ඒ වගේම නාසා ආයතනය වෙතත් පරීක්ශන යානා නිකුත් කරලා තියනවා.
යානයක් සෑදීමට සාමන්‍යයෙන් ඇ.ඩො. මිලියන 35 ක් වගේ වැයවෙනවා.
මේ යානයේ ඇති විශේෂ සංවේදක මගින් ගොඩබිම හෝ මුහුදේ ඇති වස්තුවක් ඉලක්ක ගතකර(Target Locking) එහි පිහිටීම (GPS මගින්) , ප්‍රමානය, රූප රාමු ආදී ගොඩක්
දේවල් පාලක මැදිරියට එවන්න පුලුවන්.
ඒ සඳහා මෙයාට උදව් වෙන්නෙ "Hughes Integrated Surveillance & Reconnaissance (HISAR)" කියන sensor system එක.
50 Mbit/s ක වේගයකින් පාලක මැදිරියට දත්ත එවන්න අවශ්‍ය චන්ද්‍රිකා තාක්ශන උපකරනත් මේ යානය සතුයි.
General characteristics
* Crew: 0
* Length: 44 ft 5 in (13.54 m)
* Wingspan: 116 ft 2 in (35.41 m)
* Height: 15 ft 2 in (4.62 m)
* Empty weight: 8,490 lb (3,851 kg)
* Gross weight: 22,900 lb (10,387 kg)
* Powerplant: 1 × Allison Rolls-Royce AE3007H turbofan engine, 7,050 lbf (31.4 kN) thrust
Performance
* Maximum speed: 497.1 mph (800.0 km/h; 432.0 kn)
* Cruise speed: 404 mph (351 kn; 650 km/h)
* Range: 15,525 mi (13,491 nmi; 24,985 km)
* Endurance: 36 hours
* Service ceiling: 65,000 ft (19,812 m)
නේටෝ සංවිධානය,ජර්මනිය, ජපානය වගේ රටවලින් ඉල්ලුම් කරල තිබුනත් තවමත් ඔවුන්ට ලබාදීලා නෑ.
2011 වර්ෂයේදි මේ යානයේ තවත් වැඩි දියුනු කල variant එකක් එලි දක්වන්න ඇමරිකාව සූදානම්. එහි අංගෝපාංග
තවමත් රහසක්.

Last edited: