ලොකුම එන්ජිම

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    avatar96296_16.gif
     
    priyantha3d

    Member
    May 14, 2009
    52
    9
    0
    මම මේ engine එකේ වැඩ කරලා (Wartsila-Sulzer RTA96-) තියනවා. ඔකේ 100000hp power තියෙන්නේ unit ගාණ (piston )12 වැඩිය ඇති . මම හිටපු එක මතක හැටියට 720000 hp Piston 7. ලෝකෙම marine එන්ගිනේ හදන්නේ ප්‍රදාන වශයෙන් ඔය wartsila company (switzwerland ) එකයි german man company එකයි .ලෝකේ මර්කෙට් එකඟ 80% man . 20% wartsila .
    wartsila realiability අතින් man ලගින්වත් තියන්න බෑ .මම ඔය නෙවට යනකොට නැවට මස 9. ඒ කියන්නේ පට්ට අලුත්. නැව් සාමාන්යෙන් අවරුදු 20-25 දුවනවා .ඔය engine එක මස 9ක් උන්ට අපිට අම්බානක දුක දුන්න .

    i,m a marine engineer..
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මම මේ engine එකේ වැඩ කරලා (Wartsila-Sulzer RTA96-) තියනවා. ඔකේ 100000hp power තියෙන්නේ unit ගාණ (piston )12 වැඩිය ඇති . මම හිටපු එක මතක හැටියට 720000 hp Piston 7. ලෝකෙම marine එන්ගිනේ හදන්නේ ප්‍රදාන වශයෙන් ඔය wartsila company (switzwerland ) එකයි german man company එකයි .ලෝකේ මර්කෙට් එකඟ 80% man . 20% wartsila .
    wartsila realiability අතින් man ලගින්වත් තියන්න බෑ .මම ඔය නෙවට යනකොට නැවට මස 9. ඒ කියන්නේ පට්ට අලුත්. නැව් සාමාන්යෙන් අවරුදු 20-25 දුවනවා .ඔය engine එක මස 9ක් උන්ට අපිට අම්බානක දුක දුන්න .

    i,m a marine engineer..
    mamath oya path ekema thamai bro....:yes: