ලොකුම ලොකු උදව්වක් ඔනේ,,(nolia 5800 software problem)

MATHISHA666

Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    ලොකුම ලොකු උදව්වක් ඔනේ,,(nolia 5800 software problem)

    මචන්ලා/
    ලොකු උදව්වක් ඔනේ ..
    මන් ලග තියන nokia 5800 phone එකට මන් වෙන os එකක් දන්න try කලා ...වැඩේ හරි ගියේ නැ ..... දැන් phone එක on වෙන්නේ නැ....
    මට මෙකට පරන os එක දගන්න විදිහක් කියනවද ?????
    ලොකු උදව්වක් :-(