Mobile Photography to Next Level
https://www.facebook.com/twavishwa
edit කරේ Adobe Light Room පමණි ෆොටෝසොප් කර නොමැත.
මචන්ලා ලොකු උදව්වක්
මචන්ලා කරදාරයක් නම් සමා වෙයල්ලා,මගේ ලොකු හීනයක් තමයි ටිකක් හොද කැමරාවක් ගන්න එක.දැනට ෆොටෝස් ගහන්නේ මගේ Samsung Galaxy S2 එකෙන්. CameraLk එකෙන් තරගයක් කරනවා එයාලයි ෆොටෝ එක අපේ ප්‍රොෆයිල් එකේ කවර් ෆොටෝ එකට දාන් ඒකට වැඩිම like ගන්න කෙනාට Sony A6000 කැමරාවක් දෙනවා.ලොකු දෙයක් ඉල්ලන්නෑ ,පුළුවන් නම් මගේ ප්‍රොෆයිල් එකේ කවර් ෆොටෝ එකට ලයික් එකක් දාල මගේ හීනෙ සබැ කර ගන්න උදව් කරන්න,ප්‍රොෆයිල් ලින්ක් එකයි කවර් ෆොටෝ ලින්ක් එකයි පහල දාන්නම් .දන්නා කියන ටික දෙනෙකුත් මෙන්ෂන් කරන්න.ලොකු උදව්වක්,මන් ෆෝන් එකෙන් ගනිපු ෆොටෝස් ටිකක් පහල තිනවා.edit කරේ Adobe Lightroom වලින්. බල්බ් වලින් ටෝච් වලින් ආලෝකය ගත්තා.
https://www.facebook.com/twavishwa
මගේ Cover Photo එකට මේ බටන් එක
මන් Samsung Galaxy S2 එකෙන් ගහපු ෆොටෝස්
edit කරේ Adobe Light Room පමණි ෆොටෝසොප් කර නොමැත.
Last edited:





