ලොකුම ලොකු උදව්වක් - Photography

Jan 21, 2012
131
11
0
36
Mobile Photography to Next Level

මචන්ලා ලොකු උදව්වක්

මචන්ලා කරදාරයක් නම් සමා වෙයල්ලා,මගේ ලොකු හීනයක් තමයි ටිකක් හොද කැමරාවක් ගන්න එක.දැනට ෆොටෝස් ගහන්නේ මගේ Samsung Galaxy S2 එකෙන්. CameraLk එකෙන් තරගයක් කරනවා එයාලයි ෆොටෝ එක අපේ ප්‍රොෆයිල් එකේ කවර් ෆොටෝ එකට දාන් ඒකට වැඩිම like ගන්න කෙනාට Sony A6000 කැමරාවක් දෙනවා.ලොකු දෙයක් ඉල්ලන්නෑ ,පුළුවන් නම් මගේ ප්‍රොෆයිල් එකේ කවර් ෆොටෝ එකට ලයික් එකක් දාල මගේ හීනෙ සබැ කර ගන්න උදව් කරන්න,ප්‍රොෆයිල් ලින්ක් එකයි කවර් ෆොටෝ ලින්ක් එකයි පහල දාන්නම් .දන්නා කියන ටික දෙනෙකුත් මෙන්ෂන් කරන්න.ලොකු උදව්වක්,මන් ෆෝන් එකෙන් ගනිපු ෆොටෝස් ටිකක් පහල තිනවා.edit කරේ Adobe Lightroom වලින්. බල්බ් වලින් ටෝච් වලින් ආලෝකය ගත්තා.




මගේ Facebook profile එකට පහල බටන් එක ක්ලික් කරන්න

https://www.facebook.com/twavishwa


මගේ Cover Photo එකට මේ බටන් එක



මන් Samsung Galaxy S2 එකෙන් ගහපු ෆොටෝස්


edit කරේ Adobe Light Room පමණි ෆොටෝසොප් කර නොමැත.

20882312_1337439723021574_1080883816023290444_n.jpg



20840723_1337008779731335_6259018108930085378_n.jpg



20767837_1335743283191218_2981405037769043706_n.jpg



20729381_1333198546779025_6466982720019205109_n.jpg



20708208_1332731606825719_1518640144333892992_n.jpg



20993051_1339158696183010_5917978312613038552_n.jpg
 
Last edited: