ඒ රටේ වගේම ලෝකේ කොයි රටෙත් අසාධාරණය බලාගෙන කට වහගෙන ඉන්න මිනිස්සු ඉන්නවා. එත් එහෙ ඊට විරුද්ධව කතා කරන කට්ටියත් ඉන්නවා. බය නැතිව ඒවා වැරදි කියල පෙන්නන මාධ්‍ය තියෙනවා, එනිසා උන්ගේ සමාජය අපේ කුහක එකට වැඩිය හොඳයි.

yesමං නං හිතන්නෙ නෑ ලන්කාවෙ ජාතිවාදෙ තියෙනව කියල මොකද රටේ ඉහල තැන් වල මුස්ලිම්,දේමල ඕන තරම් ඉන්නවා.සමහර සුලු ජාතීන් ඒ නිදහසෙන් අයුතු ප්‍රයෝජන ගත්ත නිසා තමයි අද මේ විදියට එයාලට විඳවන්න වෙලා තියෙන්නෙ. මම කලින් වැඩ කරපු තැන මගේ බොස් දෙමල එකෙක් ඌ එතන මාත් එක්ක වැඩ කරපු අනික් දෙමල එකාට ෆේවර් කලා පස්සෙ ඌට හොඳවයින් දෙකක් කියල මං අයින් උනා.පස්සෙ ඌම කෝල් කරල මගෙන් සමාව ගත්ත නොදැනුවත්ව හරි එහෙම දෙයක් උනා නං සමා වෙන්න කියලා.

ne lokka lankawe demala kenek sinhala kadekata giyama oya widiyata salakanawada.......nene. adu tharame wathu demala kenek ta wath ohoma asadaranayak lankawedi wenne ne.. lokka
ඒ රටේ වගේම ලෝකේ කොයි රටෙත් අසාධාරණය බලාගෙන කට වහගෙන ඉන්න මිනිස්සු ඉන්නවා. එත් එහෙ ඊට විරුද්ධව කතා කරන කට්ටියත් ඉන්නවා. බය නැතිව ඒවා වැරදි කියල පෙන්නන මාධ්‍ය තියෙනවා, එනිසා උන්ගේ සමාජය අපේ කුහක එකට වැඩිය හොඳයි.
ne lokka lankawe demala kenek sinhala kadekata giyama oya widiyata salakanawada.......nene. adu tharame wathu demala kenek ta wath ohoma asadaranayak lankawedi wenne ne.. lokka

ගෙවල් අස්සටම වෙලා හිටියාම ඔය වගේ දේවල් හිතෙනව.චි..චි එහෙම කරන්නේ නැ, ලංකාවේ කෙලින්ම කඩ පිටින් පුච්චනවා..එච්චරයි![]()
එහෙම එක පාරටම නැ කියන්න බැ බන්.. ලන්කාවේ උනත් ලොකේ උනත් සාපේක්ශයි කාල වකවානු සමාජ තත්ව වලට අනුව.. හිතපන් ජර්මනිය එන්ගලන්තෙට බොම්බා ගහපු හැටියට නාසි උන් එකෙක්වත් ආයේ මූනක් බලයිද? ඒත් අද ඒ ඔක්කොම එක යුරොපියන් නේශන් එකක්.. අවුරුදු කීයද ලොක යුද්දේ ඉවර වෙලා.. ස්විසර්ලන්තේ වහල්ලු හැටියට හිටිය ඉතාලි හිරකාරයො, අද න්න්සි කදවුරු බලන්න ටුවර් යනවා. උන් ගිහින් එවුන්ව් මරන්න යන්නේ නැ.. ජපන් උන්ට ඇමෙරිකන් උන් ගහපු හැටියට එහෙනම් තව මොන කතාද? ඔය අද යස අගේට දෙරට ඉන්නේ. කලු මුස්ලිම් සම්බවයක් තියන එකෙක් ඇමෙරිකාවේ වයිට් හවුස් ඉන්නේ.. ඒ තමා කාලේ මැවු වෙනසක අරුමේ.. සින්හල උන් කඩ ගිනි තිබ්බා ඒ කාලේ. අද එහෙම නැ. ඒ තමා වෙනස.. ඔකත් තව එයින් එකක්. හැම මිනිහම එක වගේ නැ.. ඔනම රටක හොරු ඉන්නවා මන්කොල්ල කාරයො ඉන්නවා, හොද මිනිස්සුත් ඉන්නවා. ප්‍රශ්නේ කොයි කොයි ප්රතිශතවලින්ද කියලා.ne lokka lankawe demala kenek sinhala kadekata giyama oya widiyata salakanawada.......nene. adu tharame wathu demala kenek ta wath ohoma asadaranayak lankawedi wenne ne.. lokka