ලොකු අනතුරක් ලග ලගම

supunmalkanthi

Well-known member
  • Dec 19, 2016
    650
    770
    93
    තුවක්කුව බැඳපු එකා හොයාගන්න පුළුවන් දඩයම කරගහගෙන යනකොට

    MicrosoftTeams-image (7).jpg

    ------ Post added on May 17, 2023 at 2:12 PM
     

    Attachments

    • MicrosoftTeams-image (7).jpg
      MicrosoftTeams-image (7).jpg
      76.1 KB · Views: 52

    Punchi Ogawa

    Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    ජෙරම් කාරයාගේ කොම්පැනිය ඇතුලේ කචල් සල්ලි බෙදා ගන්න බැරුව

    ඇතුළෙන්ම මුට අරින්නේ
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඔයින් ගියා අැති යකෝ මම බයෙන් හිටියේ වෙසක් ඵකට කොහේ කොහේ පුපුරවයිද කියලා..සමහර විට ඒක ලබන අවුරුද්දට කල් දාන්න අැති..මේක තමා පටන් ගැන්ම..😂😂
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,885
    17,941
    113
    උබ එහ්මද හිතන්නේ.......... :lol:
    බලපං කෝ ආයිත් නිදාගත්තා උන්ව නැගිට්ටල ගන්න ලස්සන මුන්.
    ඕක ඇත්තනන් trollsl කියල පේජ් එකක් දානවද බිජ්ජෝ. මහ ලොකු skeptic, දෙයක් fact check කරගෙන meme එකක් අන්දුරගන්නවත් දන්නෙ නෑ
     
    • Like
    Reactions: NRTG

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    මුන්ගෙ නාටකවලට ආයෙමත් රැවටෙන මන්ද මානසික රෝගියො ඉන්නවා නම් වහාම ළගම තියෙන රෝහලේ මානසික රෝග සායනයට කැදවා ගෙන යන්න. එහෙම එක්ක යන්න අපහසුතාවයක් තියෙනවා නම් ළගම පශු වෛද්‍යවරයා කැදවා හෝ ප්‍රතිකාර ඉතා ඉක්මණින් ලබා දෙන්න.

    නිරෝගී හෙටක් - බයියන්ගෙන් තොර රටක්
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මුන්ගෙ නාටකවලට ආයෙමත් රැවටෙන මන්ද මානසික රෝගියො ඉන්නවා නම් වහාම ළගම තියෙන රෝහලේ මානසික රෝග සායනයට කැදවා ගෙන යන්න. එහෙම එක්ක යන්න අපහසුතාවයක් තියෙනවා නම් ළගම පශු වෛද්‍යවරයා කැදවා හෝ ප්‍රතිකාර ඉතා ඉක්මණින් ලබා දෙන්න.

    නිරෝගී හෙටක් - බයියන්ගෙන් තොර රටක්
    මම නම් හිතුවේ බන් 20% විතර වෙනකන් වඳ වෙලා කියල.
    නැ 30% රේන්ජ් එකට ඇවිල්ලා බන් දැන්. ඔන්න ඕක කපටි මයිනා දන්නවා.
    ආගම මේ ෆෝවර්ඩ් කරනකොට කොමත් තව 10% ඉබේම එකතු වෙනවා බන්
    උන් දන්නවා ඔය සෙල්ලම
     

    PanasonicAC

    Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    ඕක තමයි වෙන්න ඕනේ.තමන්ගේ එකෙක් මොකක් හරි චොර වැඩක් කරලා, කෙල උනාම වටේ පිටේ ඉන්න උනුත් ඕකට ගාවලා, අපේ එකාව කෝම හරි shape කරගන්න ඕනේ.විශේෂයෙන්ම කුරුසයක වැරැද්දක් දැක්කත්, සිවුරක් ඈදලා අරන් එකට තියලා බනින්න ඕනේ.නැත්තන් නින්ද යන් නෑ.🤣god bless u