ලොකු අනතුරක් ලග ලගම

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    @Mr Bones බයියට රිදිලා🤣
    පඩේකට ගණන් ගන්න එපා බන් ඕකුන්ව.
    සල්ලි වලට කහින් නික්ජෝස් කල්ලියේ එකෙක් ඕකා
    නැත්නම් නික් පුකාස් ම වෙන්න ඇති. මොකද රෙද්දක් ඇඳගෙන එන්න බෑනේ දැන්
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    ටිපර් වෙන්නෙපා යකුනේ මේක පැරඩියක් වගේ :lol:

    මං හෙන සන්තෝසෙන් හිටියේ අපේ ලේකම් හාමුදුරවොන්ගේ මූණ බලන්න. දැන් ඒක වෙන්නෙත් නෑ.


     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    මම නම් හිතුවේ බන් 20% විතර වෙනකන් වඳ වෙලා කියල.
    නැ 30% රේන්ජ් එකට ඇවිල්ලා බන් දැන්. ඔන්න ඕක කපටි මයිනා දන්නවා.
    ආගම මේ ෆෝවර්ඩ් කරනකොට කොමත් තව 10% ඉබේම එකතු වෙනවා බන්
    උන් දන්නවා ඔය සෙල්ලම
    අරගල දවස්වලත් බහුතරයක් දෙනා පාරට බැස්සෙ මේ ජරා ජීරණ වෙච්ච දේශපාලන ක්‍රමේ වෙනසක් කරන්න තිබ්බ උවමනාවට නෙවේ කියලා දැන් නම් හොදටම පැහැදිලියි. හොරකම, වංචාව, දූෂණේ තමන්ට වාසියක් වෙනකොට සාධාරණීකරණය කරන්න හදන ජනතාවක් ඉන්නකම් මේ රට කවදාවත් හදන්න බෑ. 😐😑
     

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    ඉත්තෑවා ගණයා නම් තාම දැක්කේ නෑ එලිබැහැල ඉන්නවා
     
    • Like
    Reactions: NRTG

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අරගල දවස්වලත් බහුතරයක් දෙනා පාරට බැස්සෙ මේ ජරා ජීරණ වෙච්ච දේශපාලන ක්‍රමේ වෙනසක් කරන්න තිබ්බ උවමනාවට නෙවේ කියලා දැන් නම් හොදටම පැහැදිලියි. හොරකම, වංචාව, දූෂණේ තමන්ට වාසියක් වෙනකොට සාධාරණීකරණය කරන්න හදන ජනතාවක් ඉන්නකම් මේ රට කවදාවත් හදන්න බෑ. 😐😑
    Ow
    Patrol and Gas walata.
    ekayi ban mata nam epama une lankawa
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    @Mr Bones fake බයියට රිදිලා🤣

    Joined Mar 13, 2023🤣🤣

    EO9CpBK.png
    අම්මොහ් මම බයියෙක්ලු
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    පඩේකට ගණන් ගන්න එපා බන් ඕකුන්ව.
    සල්ලි වලට කහින් නික්ජෝස් කල්ලියේ එකෙක් ඕකා
    නැත්නම් නික් පුකාස් ම වෙන්න ඇති. මොකද රෙද්දක් ඇඳගෙන එන්න බෑනේ දැන්
    ඔව් බන් පඩේකට ගණන් ගන්න එපා :ROFLMAO:
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    වෙස්මූනු බැදන් ආවත් අපි නෑ රැවටෙන්නේ, අපි නෑ රැවටෙන්නේ...
    නාඩගම්කාරයෝ Episode ii..

    කෝලම්කුට්ටමමම...

    2022 අරගලයට පෙර නලුවන් අලුත් මුහුනුවරින් හා මේකප්වලින්..
    ලස්සනම ලස්සන හදුන්වාදෙන නලු ජෙරමි සමග ඔබ වෙතට... එන්න විදගන්න අවුස්සගන්න 😂😂😂🤭😁
     
    • Like
    Reactions: NRTG