ලොකු අපරාදයක් හෙට වෙන්න යනවා.

එවා වැඩක් නැ, මට කියහන්, ඔය ස්ක්‍රීන්ශොට් එකේ වගේ හොට්ස්පොට් ශීල්ඩ් එකේ කන්ට්‍රි එක මාරු කරන්නේ කොහොමද? මට එන්නේ යුඇස් විතරනේ..

මන් දන්නේ කොහොම ද බම් :dull: :dull:
 
LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
Hehe easy track down person like you.

Police contact elakiri.com to get your VPN IP (ex 222.889.7777.555) & time

Police contact Sri Lanka Telecom & get details about who is connected 222.889.777.555 in particular time

. Mentally ill
 
Last edited:

Yahoowa

Banned
Jun 17, 2015
1,557
160
0
55
Colombo 07
Hehe easy track down person like you.

Police contact elakiri.com to get your VPN IP (ex 222.889.7777.555) & time

Police contact Sri Lanka Telecom & details about who is connected 222.889.777.555 in particular time

Are you joking. Mentally ill
එහෙමද මචන් අල්ලන්නේ.. එතකොට මෙහෙම කලොත් වෙන රටවලිනුත් ඩීටේල් දෙනවද? VPN ගහනවා රවුටරේකට.. ඒකෙන් ගන්නවා මැශින් එකකට. ඊට පස්සේ මැශින් එකේ ප්‍රොක්සි හරි ආයේ VPN හරි දාලා එලකිරි එනවා. එතකොට් ඇඩ්මින් දන්නේ දෙවෙනි IP එක.. එතකොට කාගෙන්ද ඩීටේල් ගන්නේ පලවෙනි රවුටරේ කනෙක්ට් වෙලා තියෙන්නේ මොකටද කියලා..
 
LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
එහෙමද මචන් අල්ලන්නේ.. එතකොට මෙහෙම කලොත් වෙන රටවලිනුත් ඩීටේල් දෙනවද? VPN ගහනවා රවුටරේකට.. ඒකෙන් ගන්නවා මැශින් එකකට. ඊට පස්සේ මැශින් එකේ ප්‍රොක්සි හරි ආයේ VPN හරි දාලා එලකිරි එනවා. එතකොට් ඇඩ්මින් දන්නේ දෙවෙනි IP එක.. එතකොට කාගෙන්ද ඩීටේල් ගන්නේ පලවෙනි රවුටරේ කනෙක්ට් වෙලා තියෙන්නේ මොකටද කියලා..

He must have 2nd VPN. Otherwise it's a easy game
 
Yahoowa

Banned
Jun 17, 2015
1,557
160
0
55
Colombo 07
He must have 2nd VPN. Otherwise it's a easy game
එතකොට මචන් VPN දාලා ටොරන්ට් බාපුවහම අල්ලන්න බැ කියන කතා බොරුද බන්.. හැම VPN එකාම ඇඩ්වටයිස් කරන්නේ ඔකනේ.. උන් අලි හොරුනේ බලන් ගියාම.
 
LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
එතකොට මචන් VPN දාලා ටොරන්ට් බාපුවහම අල්ලන්න බැ කියන කතා බොරුද බන්.. හැම VPN එකාම ඇඩ්වටයිස් කරන්නේ ඔකනේ.. උන් අලි හොරුනේ බලන් ගියාම.

Gon talk again. Elakiri.com gana kiwwa hama torrent site lu
 
Last edited:

Yahoowa

Banned
Jun 17, 2015
1,557
160
0
55
Colombo 07
Podi Silva - පොඩි සිල්වා;20627852 said:
හෙට මුකුත් උනොත් අනිවා අපි ඔක්කොම උස්සන් යයිද දන්නෙ නැ මේවා කතා කරල..
 
Yahoowa

Banned
Jun 17, 2015
1,557
160
0
55
Colombo 07
Podi Silva - පොඩි සිල්වා;20627869 said:
බය වුනා යකෝ :shocked: :shocked:
කවුරුහරි අපි දෙන්නට ටැග් එකකුහ් දාලා,තො මොකටද ඒ ගනන් කියන්න ගියේ. මාත් ඒකනේ ඒක කිව්වේ.. :growl::growl: