එවා වැඩක් නැ, මට කියහන්, ඔය ස්ක්‍රීන්ශොට් එකේ වගේ හොට්ස්පොට් ශීල්ඩ් එකේ කන්ට්‍රි එක මාරු කරන්නේ කොහොමද? මට එන්නේ යුඇස් විතරනේ..

එහෙමද මචන් අල්ලන්නේ.. එතකොට මෙහෙම කලොත් වෙන රටවලිනුත් ඩීටේල් දෙනවද? VPN ගහනවා රවුටරේකට.. ඒකෙන් ගන්නවා මැශින් එකකට. ඊට පස්සේ මැශින් එකේ ප්‍රොක්සි හරි ආයේ VPN හරි දාලා එලකිරි එනවා. එතකොට් ඇඩ්මින් දන්නේ දෙවෙනි IP එක.. එතකොට කාගෙන්ද ඩීටේල් ගන්නේ පලවෙනි රවුටරේ කනෙක්ට් වෙලා තියෙන්නේ මොකටද කියලා..Hehe easy track down person like you.
Police contact elakiri.com to get your VPN IP (ex 222.889.7777.555) & time
Police contact Sri Lanka Telecom & details about who is connected 222.889.777.555 in particular time
Are you joking. Mentally ill
Podi Silva - පොඩි සිල්වා;20627606 said:haya warak paha 30 da hutto

එහෙමද මචන් අල්ලන්නේ.. එතකොට මෙහෙම කලොත් වෙන රටවලිනුත් ඩීටේල් දෙනවද? VPN ගහනවා රවුටරේකට.. ඒකෙන් ගන්නවා මැශින් එකකට. ඊට පස්සේ මැශින් එකේ ප්‍රොක්සි හරි ආයේ VPN හරි දාලා එලකිරි එනවා. එතකොට් ඇඩ්මින් දන්නේ දෙවෙනි IP එක.. එතකොට කාගෙන්ද ඩීටේල් ගන්නේ පලවෙනි රවුටරේ කනෙක්ට් වෙලා තියෙන්නේ මොකටද කියලා..
එතකොට මචන් VPN දාලා ටොරන්ට් බාපුවහම අල්ලන්න බැ කියන කතා බොරුද බන්.. හැම VPN එකාම ඇඩ්වටයිස් කරන්නේ ඔකනේ.. උන් අලි හොරුනේ බලන් ගියාම.He must have 2nd VPN. Otherwise it's a easy game
එතකොට මචන් VPN දාලා ටොරන්ට් බාපුවහම අල්ලන්න බැ කියන කතා බොරුද බන්.. හැම VPN එකාම ඇඩ්වටයිස් කරන්නේ ඔකනේ.. උන් අලි හොරුනේ බලන් ගියාම.
ඔය සබ්ජෙක්ට් දන්නේ නැ අයියො..Go talk again. Elakiri.com gana kiwwa hama torrent site lu


ඔය සබ්ජෙක්ට් දන්නේ නැ අයියො..
![]()

හෙට මුකුත් උනොත් අනිවා අපි ඔක්කොම උස්සන් යයිද දන්නෙ නැ මේවා කතා කරල..Podi Silva - පොඩි සිල්වා;20627852 said:
හෙට මුකුත් උනොත් අනිවා අපි ඔක්කොම උස්සන් යයිද දන්නෙ නැ මේවා කතා කරල..

කවුරුහරි අපි දෙන්නට ටැග් එකකුහ් දාලා,තො මොකටද ඒ ගනන් කියන්න ගියේ. මාත් ඒකනේ ඒක කිව්වේ..Podi Silva - පොඩි සිල්වා;20627869 said:බය වුනා යකෝ![]()
![]()


කවුරුහරි අපි දෙන්නට ටැග් එකකුහ් දාලා,තො මොකටද ඒ ගනන් කියන්න ගියේ. මාත් ඒකනේ ඒක කිව්වේ..![]()

Podi Silva - පොඩි සිල්වා;20627606 said:haya warak paha 30 da hutto


