ලොකු අපරාදයක් හෙට වෙන්න යනවා.
මම ෆේක් නෙමෙයි. ඒත් ජීවිත තර්ජන තියන නිසා මට බැ ඇත්ත නම කියන්න. හෙට ලන්කාවේ විශාල අපරාදයක් වෙන්න යනවා. මම බොරුවක් නෙමෙයි කියන්නේ. මාව හොයාගනියි කියලා මම ප්‍රේපේඩ් කාඩ් එකකින් VPN එකකුත් ගත්තා. ජනාදිපතිගේ වෙබ්සයිට් එක හැක් කරපු කොල්ලාට දෙන දඩුවම් දැක්කම මට තවත් බයයි.. මම හිතන් ඉන්නේ අද රැට මාලදිවයිනට පැනලා යන්න. එහෙන් රුසියාවට ගිහින් දේශපාලන රැකවරන ඉල්ලනයි මගේ බලාපොරොත්තුව, මම දන්න දේවල් ඔකොම මම එතකොට හෙලි කරනවා.