ලොකු අපරාදයක් හෙට වෙන්න යනවා.

StateSecret

Member
Sep 3, 2016
27
5
0
ලොකු අපරාදයක් හෙට වෙන්න යනවා.

මම ෆේක් නෙමෙයි. ඒත් ජීවිත තර්ජන තියන නිසා මට බැ ඇත්ත නම කියන්න. හෙට ලන්කාවේ විශාල අපරාදයක් වෙන්න යනවා. මම බොරුවක් නෙමෙයි කියන්නේ. මාව හොයාගනියි කියලා මම ප්‍රේපේඩ් කාඩ් එකකින් VPN එකකුත් ගත්තා. ජනාදිපතිගේ වෙබ්සයිට් එක හැක් කරපු කොල්ලාට දෙන දඩුවම් දැක්කම මට තවත් බයයි.. මම හිතන් ඉන්නේ අද රැට මාලදිවයිනට පැනලා යන්න. එහෙන් රුසියාවට ගිහින් දේශපාලන රැකවරන ඉල්ලනයි මගේ බලාපොරොත්තුව, මම දන්න දේවල් ඔකොම මම එතකොට හෙලි කරනවා.

ffsa.jpg
 
  • Like
Reactions: dynamite1234

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,850
    31,078
    113
    ඇයි මොකෝ සීන් එක උබ මොකක්ද හැක් කරේ....සිරිසේනගෙ දුවවවත් හැක් කරන්න ගියාද??:lol::lol:
     

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    හොද ආරම්බයක්.. කතාව කුතුහලයක් එක්ක අරාම්බ කරලා තියනවා, තව උත්සහා කරන්න, ඔබට දෙවැනි වටයට යන්න මම සුබ පතනවා....
     

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    Podi Silva - පොඩි සිල්වා;20627636 said:
    උබටත් ඔන්නැති මගුලක් නෑ :baffled: :baffled:
    එවා වැඩක් නැ, මට කියහන්, ඔය ස්ක්‍රීන්ශොට් එකේ වගේ හොට්ස්පොට් ශීල්ඩ් එකේ කන්ට්‍රි එක මාරු කරන්නේ කොහොමද? මට එන්නේ යුඇස් විතරනේ..