ලොකු අපරාදයක් හෙට වෙන්න යනවා.

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    හෙට මූ අතේ ගහල වෙනද වගේ සරමේ පිහිදගන්නේ නැතුව සාලේ මැද්දේ ටයිල් පොලවට දාන්නලු හදන්නේ නැන්දම්මව ලිස්සල වැටෙන්න .. දරුණු අපරාධ යකොව් ඕවා :frown:
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මම හිතන් ඉන්නේ අද රැට මාලදිවයිනට පැනලා යන්න. එහෙන් රුසියාවට ගිහින් දේශපාලන රැකවරන ඉල්ලනයි මගේ බලාපොරොත්තුව, මම දන්න දේවල් ඔකොම මම එතකොට හෙලි කරනවා.

    අපරාදෙ. මේ කෑල්ල නැත්තං විස්වාස කරන්න හරි තිබුණා :sorry:
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    5 wenidata yako hoada sellan wenne arunge sammelane....eeta passe............marage ewun en nathiweiy................eeta passe.........ewun kapaiy..........eeta passe...........ewun wena pakshayak hadaiy...........eeta passe ............eeta passene gema mmmmmmm
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    බොරු ආතල් ගන්න හිතාගෙන දාල කරුමෙට අද මොනාම හරි උනොත් දෙකම ලාච්චුවෙ දාගෙනම ඉන්න වෙයි පුතෝ.....................................:P
     

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    හෙටත් උනා ඉතින්. මම දෙරන නිවුස් ඇලටුත් දාගත්තා මේ ත්‍රේඩ් එක බලලා. තාම නැනේ මුකුත්.. අපරාදේ රුපියල් 30.
     

    chathu4742

    Well-known member
  • Podi Silva - පොඩි සිල්වා;20628379 said:
    තොට පිස්සු ද හුට්ටෝ :lol: :rofl:
    අනේ ආයෙත් මොන්ටිසොරි පල බන්.... 6 යේ ඒවා 5 ක් ( 6x5 ) කීයද කියල දන්නෙ නැති ළදරුවෙක් නෙ බන් උඹ. Atlas පොතක් අරන් පිටිපස්සෙ චක්කරේ ඇති බලහන්:lol::lol::lol: