ලොකු අයියා help එකක් ඕන ( About Dual Core Computers )

Nov 3, 2012
131
95
0
ලොකු අයියා help එකක් ඕන ( About Dual Core Computers )

Dual Core processor එකේ First Generation (1st) සහ second Generation (2nd) කියලා දෙකක් තියනවා නේ ..

මේ දෙකේ වෙනස මොකක් ද ? :confused:
වේගය වැඩිද ? :confused:
නැත්නම් වෙන හේතු තියද ? :confused:

අනේ කියහල්ලකෝ ............



Help-me.jpg
 
Nov 3, 2012
131
95
0
සනෝජ්_තරංග;14209632 said:
ඔව්වල වෙනස් තමා Graphics පැත්තට හොඳයි...දැන් නම් 3rd gen තියෙන්නවා........

ඒ කියන්නේ second Generation (2nd) එකේ වේගය වැඩිද ? :eek:
 

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    ඔව්.......Second Gen pro වල 1st Gen වලට වඩා Graphics වැඩ වලට හොඳයි........අනික 1st නම් ගන්න එපා...වැඩක් නැහැ දැන්....2nd 3rd තම දැන්
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    ගූ ගල්;14209622 said:
    Dual Core processor එකේ First Generation (1st) සහ second Generation (2nd) කියලා දෙකක් තියනවා නේ ..

    මේ දෙකේ වෙනස මොකක් ද ? :confused:
    වේගය වැඩිද ? :confused:
    නැත්නම් වෙන හේතු තියද ? :confused:

    අනේ කියහල්ලකෝ ............



    Help-me.jpg

    උඛද බං මේක ඇන්දෙ :lol::lol: