ලොකු අයියා help එකක් ඕන ( About Dual Core Computers ) Dual Core processor එකේ First Generation (1st) සහ second Generation (2nd) කියලා දෙකක් තියනවා නේ .. මේ දෙකේ වෙනස මොකක් ද ? :confused: වේගය වැඩිද ? :confused: නැත්නම් වෙන හේතු තියද ...