ලොකු උදව්වක් ඕනි...

lochana.ac2500

Active member
  • Jan 30, 2012
    402
    208
    43
    පෘතුවියේ
    ලොකු උදව්වක් ඕනි...

    මගේ motherboard එකට Kingston 2GB DDRII Ram 2ක් ගහල තියෙන්නෙ.
    ඒත් computer එක 4GB ම use කරන්නෑ...:sorry::sorry:.3.25GB විතරයි use කරන්නෙ.
    අනික මගෙ computer එකට දාලා තියෙන්නෙ Windows 7 Ultimate 64bit version එක.
    (Motherboard එක FOXCONN G31MX-K 2.0)

    capturezg.png


    capture2my.png


    තව ASUS EAH3450 512MB DDRII Video Card එකකුත් හයි කරලා onboard vga එක disable කරලා තියෙන්නේ....
    ඒ කියන්නෙ RAM එක onboard vga එකට share වෙන්නෙත් නෑ...එහෙනම් ඇයි 3.25GB usable කියලා පෙන්නන්නෙ..??:confused:
    4GB ම use කරන්න ක්‍රමයක් නැද්ද.??:confused: මට මේ ප්‍රශ්නෙ තියෙනේ 2009 ඉදන්...:sorry::sorry:

    දන්න කෙනෙක් ඉන්නවනම් help එකක් දීලා යන්න..:eek:දන්නැත්නම් BUMP එකක් වත් දාලා යන්න අමතක කරන්න එපා හොදේ...