ලොකු උදව්වක් ඕනේ නේටිවර්ක් වැඩ්ඩෝ දුවලා &#3473

iresh041

Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World

    ලොකු උදව්වක් ඕනේ නේටිවර්ක් වැඩ්ඩෝ දුවලා එන්ඩෝ...

    මචන්ලා මම කොම්පියුටර් 4ක් සෙට් කරලා නෙට්වර්ක් එකක් ගැහැව්වා.. මට ඕන ඒ කොම්පියුටර් 4න්ම ඉන්ටර්නෙට් යන්න පුළුවන් වෙන්න එස්එල්ටී රවුටර් එකක් ඒ ටිකට සෙට් කර ගන්න.. මට ඒ ගැන කියලා දෙන්න පුළුවන්ද ඒක කරන විදිය..:D:D
     
    • Like
    Reactions: Ekthara_Sahodarayek

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,814
    113
    127.0.0.1
    නෙට්වර්ක් එක කොහොමද හයි කරලා තියෙන්නේ? හබ් එකක් , Switch එකක්ද රවුටර් එකක් ද?

    ඉතින් ඒ නෙට්වර්ක් එකටම රවුටර් එක හයි කරන්න පුළුවන්.

    රවුටර් එකේ IP එක default gateway එක විදිහට දුන්නම කම්පියුටර් 4න් ඉන්ටර්නෙට් යන්න පුළුවන්.

    ලේසිම දේ පෝට් 4 තියෙන රවුටර් එකක් ගෙනල්ල පෝට් 4 ට කම්පියුටර් 4 ගහන්න. ඒ kකරලා DHCP Server එනබල් කරන්න. එතකොට නිකන් Jack කරපුවහම ඉන්ටර්නෙට් වැඩ කරනව
     
    Last edited:

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    නෙට්වර්ක් එක කොහොමද හයි කරලා තියෙන්නේ? හබ් එකක් , Switch එකක්ද රවුටර් එකක් ද?

    ඉතින් ඒ නෙට්වර්ක් එකටම රවුටර් එක හයි කරන්න පුළුවන්.

    රවුටර් එකේ IP එක default gateway එක විදිහට දුන්නම කම්පියුටර් 4න් ඉන්ටර්නෙට් යන්න පුළුවන්.

    ලේසිම දේ පෝට් 4 තියෙන රවුටර් එකක් ගෙනල්ල පෝට් 4 ට කම්පියුටර් 4 ගහන්න. ඒ kකරලා DHCP Server එනබල් කරන්න. එතකොට නිකන් Jack කරපුවහම ඉන්ටර්නෙට් වැඩ කරනව

    තියෙන්නේ huawei 4G රවුටර් එකක්.. ඔයා කියපු විදියට පෝට් 4 තියෙන රවුටර් එකක් ගෙනල්ල පෝට් 4 ට කම්පියුටර් 4 ගහලා තියෙන්නේ...
     
    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    තියෙන්නේ huawei 4G රවුටර් එකක්.. ඔයා කියපු විදියට පෝට් 4 තියෙන රවුටර් එකක් ගෙනල්ල පෝට් 4 ට කම්පියුටර් 4 ගහලා තියෙන්නේ...

    එක මෙෂින් එකක බලන්න එයාට IP එකක් assign වෙලා ද තියෙනන්නෙ කියල. එහෙම නැත්තම් router එකේ DHCP enable වෙලා නැ.. ඒක එනේබල් කරන්න. DHCP on කලාට පස්සෙ computers වලට මැනුවල් IP දෙන්න ඔන නෑ,Auto තියන්න..

    router එක ඇතුලට ගිහිල්ලා ඔයාගෙ service provider දීල තියන internet Username , password enter කරගන්න..
     
    • Like
    Reactions: iresh041

    yohanssc

    Well-known member
  • Jul 27, 2012
    708
    144
    63
    එක මෙෂින් එකක බලන්න එයාට IP එකක් assign වෙලා ද තියෙනන්නෙ කියල. එහෙම නැත්තම් router එකේ DHCP enable වෙලා නැ.. ඒක එනේබල් කරන්න. DHCP on කලාට පස්සෙ computers වලට මැනුවල් IP දෙන්න ඔන නෑ,Auto තියන්න..

    router එක ඇතුලට ගිහිල්ලා ඔයාගෙ service provider දීල තියන internet Username , password enter කරගන්න..

    IP dalanam Gateway ekai DNS tikai danna.
    Ex :
    IP 192.168.1.10
    Mask 255.255.255.0
    Gateway 192.168.1.1 (Router IP eka)
    DNS 8.8.8.8 (Google DNS)
    DNS 8.8.4.4

    DHCP enable karoth Mehema IP danna one na.

    Mn kalin liyapu post athi ghin balanna : http://networkshell.blogspot.com
     
    • Like
    Reactions: iresh041

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    තියෙන්නේ huawei 4G රවුටර් එකක්.. ඔයා කියපු විදියට පෝට් 4 තියෙන රවුටර් එකක් ගෙනල්ල පෝට් 4 ට කම්පියුටර් 4 ගහලා තියෙන්නේ...
    Q1, 4 port router ekata PC4 connected nam 4G router eke koheda ? :P
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830

    :yes: