NEW Zealand ගැන දන්න අයගෙන් ලොකු උදව්වක් ඕනේ.
මචන්ලා, ඔයාලගෙන් ලොකු උදව්වක් ඕනේ.
මේකයි සිද්දිය.මම master (MSc /MBA ) එකකට australia හරි New Zealand යන්න හදන්නේ.ගොඩක් තැන් වලින් බැලුවා.එත් රටවල් දෙකටම එකම විදියේ ගානක් තමයි යන්නේ.dependent විදියට girl නුත් එක්ක තමයි යන්න හිතන් ඉන්නේ.මොකද මචන් දෙන්නම student Visa යන එකේ තේරුමක් නෑ.පොඩ්ඩක් දන්න කෙනෙක් කියනවද යන්න හොද australia ද නැත්නම් New Zealand ද කියලා.Australia නම් ගොඩක් අය විස්තර කියල තියෙන නිසා පොඩි Idea 1ක් තියෙනවා,එත් Newzealand නෑ . ඒක නිසා Newzealand ඉන්න හරි,දන්නා කෙනෙක් හරි චුට්ටක් කියනවද,ඒහේ ජොබ් markrt එක (IT නම් වැඩිය හොදයි.-මගේ ඩිග්රි එක IT ),living cost එක, වියදම් වෙන ගාන ඉක්මනට හොයාගන්න පුලුවන්ද වගේ දේවල් එක්ක කොයි රටද යන්න හොද කියල.
ලොකු උදව්වක් මචන්ස්.දන්නේ නැති උනාට කමක් නෑ.නිකන්ම කියවල යන්නේ නැතිව Bump එකකින් හරි help එකක් දෙන්න.

Last edited:

hmm.. ehemada.Thanks machan.