එළකිරියේ මචන්ලා උදවූවක් ඕනේ-

modara

Active member
  • Jul 29, 2016
    404
    46
    28
    එළකිරියේ මචන්ලා උදවූවක් ඕනේ ...අපේ එකාට

    විස්තරේ කෙටියෙන් ....
    A /L MATHES කලා ENGINEERING කරන්න බලාගෙන ..PHYSICS /CHEMISTRY ( S ) MATHES FAIL ...
    GERMAN යන්න බලාපොරොත්තුවෙන් කලේ ( දන්න කෙනෙක් හෙල්ප් කරන්නම් කිව්වා )
    දැන් වැඩේ හබක් ..

    IT කරන්න හිතන් ඉන්නවා ....DIGRI
    මොකද්ද කරන්න හොද JOB OPERTUNATIES තියෙන -( පිටරට - මෙහෙ )
    COMPUTER SCIENCE
    SOFTWARE ENGENEERING
    තව තියන ඒවා වලින් මොකද්ද කරන්න හොද DIGIRIYA
    ( මම මේ ගැන දන්නේ නැහැ මගේ FIELD එක වෙනස් දන්නා අය විස්තර දාන්න .

    මොකද්ද කරන්න හොද CAMPUS එක හෝ තැන ..
    තව මොකද්ද වෙන කරන්න හොද ?

    ලොකු උදව්වක් ,හරි TRAK එකක් පෙන්නලා දෙන්න ..
     
    • Like
    Reactions: The Kingslayer