එළකිරියේ මචන්ලා උදවූවක් ඕනේ ...අපේ එකාට
විස්තරේ කෙටියෙන් ....
A /L MATHES කලා ENGINEERING කරන්න බලාගෙන ..PHYSICS /CHEMISTRY ( S ) MATHES FAIL ...
GERMAN යන්න බලාපොරොත්තුවෙන් කලේ ( දන්න කෙනෙක් හෙල්ප් කරන්නම් කිව්වා )
දැන් වැඩේ හබක් ..
IT කරන්න හිතන් ඉන්නවා ....DIGRI
මොකද්ද කරන්න හොද JOB OPERTUNATIES තියෙන -( පිටරට - මෙහෙ )
COMPUTER SCIENCE
SOFTWARE ENGENEERING
තව තියන ඒවා වලින් මොකද්ද කරන්න හොද DIGIRIYA
( මම මේ ගැන දන්නේ නැහැ මගේ FIELD එක වෙනස් දන්නා අය විස්තර දාන්න .
මොකද්ද කරන්න හොද CAMPUS එක හෝ තැන ..
තව මොකද්ද වෙන කරන්න හොද ?
ලොකු උදව්වක් ,හරි TRAK එකක් පෙන්නලා දෙන්න ..