C cute devil Junior member May 1, 2016 71 8 8 Apr 8, 2021 #1 මචන්ලා pension එකේ වැඩකරන කෙනෙක් ඉන්නවද , කනෙක්ෂන් තියෙන කෙනෙක් හරි ( අව්රුදු තුනක් වෙනවා තාත්තා නැති වෙලා , තාම මොකුත් ලැබුනේ නෑ ලෝනුත් කැපුනේ නැති නිසා හිර වෙලා ඉන්නේ ) උදව්වක් කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් මැසේජ් එකක් දාන්න Reactions: hodakolla and castellain
මචන්ලා pension එකේ වැඩකරන කෙනෙක් ඉන්නවද , කනෙක්ෂන් තියෙන කෙනෙක් හරි ( අව්රුදු තුනක් වෙනවා තාත්තා නැති වෙලා , තාම මොකුත් ලැබුනේ නෑ ලෝනුත් කැපුනේ නැති නිසා හිර වෙලා ඉන්නේ ) උදව්වක් කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් මැසේජ් එකක් දාන්න
tilvin-silva Well-known member May 22, 2016 4,469 4,586 113 New York Apr 8, 2021 #2 Go through relevant department as we all do Reactions: NRTG Upvote 0 Downvote
HAneo Well-known member Jan 30, 2007 12,970 29,168 113 Homagama Apr 8, 2021 #3 pension bump Reactions: hodakolla and castellain Upvote 0 Downvote
NRTG Well-known member Oct 19, 2019 40,987 198,366 113 Colombo, Sri Lanka Apr 8, 2021 #4 අදාළ ලිපි ලේඛණ අරගෙන එම ආයතනයට යන්න. යන්න කලින් 1970 දුරකථන අංකයට ඇමතුමක් දීලා අවශ්‍ය දේවල් මොනවද කියලා දැනුවත් වෙන්න. Reactions: UKKU PUTHA, TCB Rox, kinkon and 3 others Upvote 0 Downvote
අදාළ ලිපි ලේඛණ අරගෙන එම ආයතනයට යන්න. යන්න කලින් 1970 දුරකථන අංකයට ඇමතුමක් දීලා අවශ්‍ය දේවල් මොනවද කියලා දැනුවත් වෙන්න.
castellain Well-known member Jan 24, 2010 5,703 14,385 113 Apr 8, 2021 #5 Pensions Dept. eke weda tikak piliwelata kerunane. Gihin hambela balanna ehema unoth. Reactions: UKKU PUTHA, kinkon, Arumbaya De Almeida and 2 others Upvote 0 Downvote
C cute devil Junior member May 1, 2016 71 8 8 Apr 8, 2021 #6 NRTG said: අදාළ ලිපි ලේඛණ අරගෙන එම ආයතනයට යන්න. යන්න කලින් 1970 දුරකථන අංකයට ඇමතුමක් දීලා අවශ්‍ය දේවල් මොනවද කියලා දැනුවත් වෙන්න. Click to expand... හැමදේම කරා මචන් , ඔක්කොම හරි ලබන මාසේ දානවා කියලා කියනවා දැනට මාස 13 ක ඉඳම්ම , දහපාරක් විතර ගියා castellain said: Pensions Dept. eke weda tikak piliwelata kerunane. Gihin hambela balanna ehema unoth. Click to expand... ලබන මාසේ දානවා කියලා , දැන් මාස 13 ක ඉඳන් කියනවා එයාලා ------ Post added on Apr 8, 2021 at 7:09 PM Reactions: NRTG Upvote 0 Downvote
NRTG said: අදාළ ලිපි ලේඛණ අරගෙන එම ආයතනයට යන්න. යන්න කලින් 1970 දුරකථන අංකයට ඇමතුමක් දීලා අවශ්‍ය දේවල් මොනවද කියලා දැනුවත් වෙන්න. Click to expand... හැමදේම කරා මචන් , ඔක්කොම හරි ලබන මාසේ දානවා කියලා කියනවා දැනට මාස 13 ක ඉඳම්ම , දහපාරක් විතර ගියා castellain said: Pensions Dept. eke weda tikak piliwelata kerunane. Gihin hambela balanna ehema unoth. Click to expand... ලබන මාසේ දානවා කියලා , දැන් මාස 13 ක ඉඳන් කියනවා එයාලා ------ Post added on Apr 8, 2021 at 7:09 PM
nidarsha91 Well-known member Sep 21, 2010 6,326 5,130 113 ......පුංචි ඉතාලියේ ....... Apr 8, 2021 #7 Ape sir kenek natty unaaa 2019. Sirge family eke aya nam gihin hadaagaththa machan. bath adaala office ekak contact karaganda balapan machan. Upvote 0 Downvote
Ape sir kenek natty unaaa 2019. Sirge family eke aya nam gihin hadaagaththa machan. bath adaala office ekak contact karaganda balapan machan.
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Apr 8, 2021 #8 BUMPER Reactions: NRTG Upvote 0 Downvote