ලොකු උදව්වක් ඕන | A/L maths ගොඩදාගන්න

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    මට දැන් Combined math අන්තෙටම කෙල වෙලා ඉන්නෙ
    හේතුව class cut කිරීම & O/L ඉවර වුන ගමන් class නොයෑමයි :cry:
    ඉතුරු subject දෙකම හොද මට්ටමක තියෙනවා, math කෙල වුණ එක ගැන දුකයි

    මේක කොහොමටවත් දැන් යන class එකකට ගිහින් cover කරගන්න බැරි මට්ටමක තියෙන්නෙ

    තව අවුරුද්දයි, මාස තුනක් වගේ තියෙනව, 2023 ලියන්නයි දැනට බලාපොරොත්තුව
    මන් බැලුවේ self-studies වලට යන්න

    syllabus එක download කරගෙන, පුලුවන් තරම් තේරුම් අරන් categorize කරා

    පොඩ්ඩක් හොයල බලුවම Khan academy එකෙ & YouTube එකේ profලගෙ lectures තියෙනවා

    English තේරුම් ගැනීම නම් අවුලක් නැහැ

    මෙ ක්‍රමේ recommend කරන්න පුලුවන්ද
    අනිවාර්යෙන් රිස්ක් එකක් තියෙනව, ඒත් මන් හිතන්නෙ මේක යම් ප්‍රමාණයකට සාර්තක වෙයි කියල

    මෙකේ ගොඩක් math කරපු අය ඇතිනෙ, පුලුවන්නම් මේකෙ තියෙන අඩුපාඩු, limitation පෙන්වල දෙන්න පුලුවන්ද

    ඒ වගේම math වලට හොද resources ටිකකුත් පුලුවන්නම් කියන්න.
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    class giya wage thamai ithn.. okkoma wage athi gann ekka...

    thanks methana pure okkoma wage athi neda

    English walin karanna epa mama nam kiyanne mokada owage tiyana sinhala wachana walata huru weyan natnm ubata paper eka sinhala medium nam ea wachana awata passe hikila yanwa
    meka nam atta thamai, mata wenama kattak kanna wei e wachana walata purudu wenna
    thanks you for the advice(y)
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Past papers time තියලා කරපං මචං.. එකම paper එක 2,3 weeks gap එක තියලා ආයේ ආයේ කරපං..speed එක improve වෙලා පරණ වරද්දපු ඒවා හරියට කෙරෙනවද කියලා note කරගනින්..

    Paper cls පලයන්.. ගිහින් ඒවායේ දෙන papers කරපන්.. එකතැන පැය 3ක්‌ ඉඳගෙන focus එකේ paper එකක් ලියන්නත් practice ඒක ඕන...

    මේකෙන් නම් එන එකක් නෑ කියලා හිතලා theory part හලන්න එපා.. මන් බෝ අංකනය ගානක් ආවොත් අතාරිනවා කියලා හිතන් ගියා.. පස්සේ බලද්දී ඒක විතරයි ලේසි වගේ තිබ්බේ.. හබැයි මට ඒක හදාගන්න තේරෙන්නෑ.. ඒ නිසා ඒක අතැරලා අමාරු ගානක් බාගෙට කරලා ආවා..

    Consistency තියාගන්න හැමදාම පැය 6,7ක්‌ වැඩ කරපං.. මන් අන්තිම අවුරුද්දේ හැමදාම එහෙම වැඩ කරා..

    අවුරුද්දක්‌ තියෙනවා කියන්නෙ හොඳටම ඇති.. Motivation එක දිගටම තියාගන්න මාසෙන් මාසෙට වගේ මේ thread එකේ progress update එකක් දාපන්.. නැත්නම් අද soda බෝතලේ කැඩුව වගේ ගැම්මක් ඇවිත් හෙට නැගිටිද්දී ගැම්ම ලොවෙත් නෑ.. ආයේ රත්වෙන්නේ මාස 3ක්‌ තියලා..

    ජය ✌️
     
    zid2021

    Well-known member
  • Oct 7, 2021
    1,551
    2,683
    113
    Eka parama papers ganan hadana yanna epa. Eka beriwala discourage wenna puluwan.

    Mulinma topic eke concept tika hodata awbodha karaganna podi exercise tikkak karala confidence hada ganna. Practice tama wadagath , combined maths wala ekama question type set ekkak tama karakenne.

    Start with easy topics first. Good luck.
     
    :love2::love2: thanks me comment dekata
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Eka parama papers ganan hadana yanna epa. Eka beriwala discourage wenna puluwan.

    Mulinma topic eke concept tika hodata awbodha karaganna podi exercise tikkak karala confidence hada ganna. Practice tama wadagath , combined maths wala ekama question type set ekkak tama karakenne.

    Start with easy topics first. Good luck.
    @poopoo මෙන්න මේක කරලා ඊටපස්සේ මං කියපු දේ කරන්න..තේරෙන්නෙම නැති ගානක් තිබ්බොත් thread එකේ දාන්න..මන් නම් හවස 6 යි පහුවෙනිදා උදේ 9යි අතර active කිරියේ..
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    @poopoo මෙන්න මේක කරලා ඊටපස්සේ මං කියපු දේ කරන්න..තේරෙන්නෙම නැති ගානක් තිබ්බොත් thread එකේ දාන්න..මන් නම් හවස 6 යි පහුවෙනිදා උදේ 9යි අතර active කිරියේ..
    thanks aiye, man kiyannam:love:
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    Telegram ගෲප් තියෙනවා ඔනලයින් කරන සර්ලගේ විඩියෝ දාන ඒවට සෙට් වෙන්න..සිංහලෙන් කරන්න..past papers karanna.