ලොකු උදව්වක්....

Megatrone

Well-known member
  • Mar 17, 2009
    2,076
    97
    63
    In front of my computer
    මට මචන්ලා ලොකු උදව්වක් ඕනේ. මට මේ පහල පින්තුරයේ තියන ජාතියේ පරණ කැඩිච්ච Printer එකක් හොයා ගන්න ඕනේ. මගේ printer එකේ අතුලේ පොඩි ප්ලාස්ටික් කැල්ලක් කැඩිලා. ඒක අලුතින් ගන්න නැ. පරණ එකකින් තමා හොයා ගන්න ඕනි.

    hp deskjet 6313 all-in-one printer

    Q8061C.gif