ලොකු උදව්ව්ක්..

windows-10

Active member
  • Nov 23, 2016
    560
    78
    43
    මච්න්ලා ලොකු උදව්වක් ඔනේ උබලගෙන් මගෙයි කෙල්ලගෙයි ලව් එක ගෙදරට මාට්ටු උනා එයාගෙ අයියා මගෙත් එක්ක තියන කන්ටැක් ඔක්කම නැවැත්තුවා දන්න විදිහට ෆොන් එක ටැර්ක් කරනවා වගේ මචන්ලා උබලා දන්නවද ටැකර් වලට අහු වේන්නේ නැතුව චැට් කරන්න පුලුවන් ක්‍රමයක් මොකක් හරි ඇප්‍ එකක් කියපන් ලොකු පිනක් අපි ෆොන් එකෙන් ටයිප් කරන එවා පවා ටැර්ක් කරන්න පුලුවන්ද බන්………….
     
    • Like
    Reactions: gceal and D_Mad

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    මච්න්ලා ලොකු උදව්වක් ඔනේ උබලගෙන් මගෙයි කෙල්ලගෙයි ලව් එක ගෙදරට මාට්ටු උනා එයාගෙ අයියා මගෙත් එක්ක තියන කන්ටැක් ඔක්කම නැවැත්තුවා දන්න විදිහට ෆොන් එක ටැර්ක් කරනවා වගේ මචන්ලා උබලා දන්නවද ටැකර් වලට අහු වේන්නේ නැතුව චැට් කරන්න පුලුවන් ක්‍රමයක් මොකක් හරි ඇප්‍ එකක් කියපන් ලොකු පිනක් අපි ෆොන් එකෙන් ටයිප් කරන එවා පවා ටැර්ක් කරන්න පුලුවන්ද බන්………….

    phone එක factory reset කරලා ,data wipe කරලා , use කරපන් phone එක . tracking app එකක් තිබ්බොත් ඉතින් එකත් මැකිලා යයි.

    අනික incognito කියල mode එකක් browser එකේ තියෙන්නෙත් tracking වලින් protect වෙන්න තමයි.බ්‍රොව්සෙර් close කරනකොට, histrory , cache ඔක්කොම clear වෙනවා .
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    Yako kellage aiya Black-hat hacker kenekda?
    Phone eka android nam Device manger eken authorize karapu apps serama ain karanna, Google account eke recovery email/Phone number security questions 2FA update karaganna.

    IPhone nam ithin iCloud account eke password eka change karaganna, Family add wela innavanam Location access permission revoke karanna.

    Google maps wala Location share with friends option eka off karanna.

    Social media wala password change karala log out karanna from all devices.

    Mewa thama ban mathak une.. :D
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අයියට ගේමක් සෙට් කරපන්.. කැටපෝලයක් තියනව දඩුලේන්නු එලවන්න ගෙනාපු..ඕන්නන් කියහන්...
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    track කරනවා කිව්වේ කෙල්ලගේ phone එකද? ඔයාගේ එක අයියා තුමා අතටවත් අරන් නැත්නම් එහෙම track කරන්න බෑ ලේසියෙන්...

    කෙල්ලගේ phone එක track කරනවා කියලා සැකනම්,
    call, sms ඇති නම් කෙල්ලට basic phone එකක් අරන් දුන්න නම් හරිනේ...

    දැන් ඉස්කෝලේ යන පොඩි උන් පවා කරන්නේ ඒක. කෙල්ලට phone එකක් තිබුනත් නැතත් basic phone එකක් අරන් දෙනවා.
    කෙල්ල ඒක හංඟාගෙන තමයි පාවිච්චි කරන්නේ. ඒකෙන් දෙදෙනා අතර සබඳතාව රැකෙනවා. බ්ලා බ්ලා බ්ලා... :rolleyes2: