ලොකු උදවුවක් ඕනා යාලුවනේ
මගේ තියනවා වෙබ් ඇප් එකක් යාලුවනේ මේකට යන්න ඕනා පොර්ට් නම්බර් එක ගහල උදාහරණයක් ව්දියට යන්න ඕනා මේ විදියට www.elakiri.com:8888 එත් මට ඕනා වෙලා තියනවා මේ ඇප් එකට කෙලින්ම යන්න එකියන්නේ :8888 නොගහා www.elakiri.com කියන එකෙන් යන්න මට කියන්න පුලුවන්ද ඔයාලට එහෙම කරන්න මම මොනවද කරන්න ඕනා කියලා ලොකු උදවුවක් යාලුවනේ