ලොකු උදවුවක් ඕනි මචන්න්ලා

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    17 ගෙනාවෙ ජේ.වී.පී එක්ක තිබ්බ සභාග ආන්ඩුව කාලේ ජේ.වී.පී උවමනාවට.අර ඇමතිවරු 20ට බස්සපු කාලයක් තිබ්බේ. ඊට පස්සේ ගහපු සන්දානෙන් ජේ.වී.පී එක එලියට බහින්නේ ඔය සුනාමි සහන මන්ඩල කේස් එකට. සුනාමි සහන මන්ඩලේ ගැහුවනම් කොටින්ට ආයෙත් පිලිගැනීමක් ලැබෙනවා (රනිල් දුන්නට පස්සේ)..එතකොට ඔය ආන්ඩුවෙ හුගක් බයියලයි විපක්ශේ බයියලයි ඔක්කොම කටවල් වහගෙන හිටියෙ.හෙල උරුමෙයි,ජේ.වී.පී තමයි හැමදාම රටට අනතුරක් තියෙනවනම් කලින් දැකල විරුද්ද වෙන්නේ.
    ඊලගට තමයි හොදම හරිය ඔන්න අපේ මහින්ද දිනුවනේ 2005 හැබයි ඒක්ට ඒකීය කියන වචනේ දාගන්න පුලුවන් වුනාට මහින්ද ලොක්කවත් හිතුවෙ නෑ යුද්ද කරන්න මතකනෙ ඔස්ලො සාම සාකච්ච නිමල් සිරිපාල එහෙම ගිහින් අර එකාබද්ද නිවෙදනයක් එහෙම ලියල ආවෙ.
    මාවිල් ආරු කේස් එකට රතන හාමුදුරුවො වැඩමකරල නැති ප්‍රශ්න ඇති කරනවා කියලයි මහින්ද ඒ දවස් වල කිව්වෙ.හැබැයි ගොටා ටයි ෆොන්සේකටයි සම්පූර්න ගෞරවය අපි දෙන්න ඕනේ අඩුගානේ සේනාධිනායකයාවත් දිනයි කියල හිතපු නැති යුද්දයක් දිනල දුන්නට. මහින්දත් පස්සේ යුද්දෙට දෙන්න ඕන සප් එක උපරිම දුන්නා එක දෙකක් නෑ.
    නමුත් ඒ යුද්ද කාලේ රටට වාසනාවන්ත විදිහට ගෙවුනා. 2010 මට මහින්ද පරද්දන්න කිසිම හේතුවක් තිබ්බේ නෑ. ඉතින් අපි මහිදට චන්දේ දුන්නා 2010.
    නමුත් අද කාලේ වෙනස්. දැන් යුද්දේ දින්නා කියල මහින්දට තව පාරක් දෙන්න ඕනේ නෑ. දෙවෙනි ලෝක යුද්දේ දිනල ආපු එන්ගලන්තෙ වින්ස්ටන් චර්චිලුත් මිනිස්සු පස්සේ චන්දෙන් පරද්දලා ගෙදර යැවුවා.
    මම මයිත්‍රීට මෙවර චන්දෙ දෙන්නේ 17 ඇති කරල ,ඒකාදිපති බලතල අඩු කරල, මැතිවරන ක්‍රමය වෙනස් කරගන්න ඕන නිසා.නැතුව යූ.එන්.පී එක ගැන විස්වාසෙන් නෙමෙයි.ඊට පස්සේ අපි නැවත හොද ආන්ඩුවක් ගොඩනගමු.

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    MY3 කියන්නෙ මේ සටනේ රූකඩයක් විතරයි. මෙමත්‍රී කියන බැටලු හම පොරවාගත්ත රනිල් තමා ඇත්තටම ඉන්නෙ. මොකද ජනාධිපතිගේ විධායක බලතල තිබුණත් නැතත් රට පාලනය කරන්න යන්නෙ රනිල් . මතකනේ චන්ද්‍රිකාගේ කාලේ.
    ඒනිසා බොරුවට ඇන්දිලා
    MR ද? MY3ද? කිය කියා වාද කරන එකේ තේරුමක් නෑ. සිරිසේන දින්නොත් එන්නෙ රනිල්ගෙ පාලනයක්නේ අපි තීරණය කරන්න ඕනේ මහින්දද? රනිල්ද? කියන එක මිස මහින්දද? සිරිසේනද? කියන එක නොවේ. මට වැටහෙන ඇත්ත මේකයි.

    Apr 24, 2010
    351
    107
    0
    Kandy
    දෙසපලනිකව දෙපර්ශවටම අකමැති නමුදු .....රජ පාලනය තුලින් රටට සේවයක් නොවේ....විධායක ජනාධි පති ක්‍රමයේ ඇති අසීමිත බලතල කප්පාදු කිරීම කල යුතුවම ඇත....නැතහොත් එහි පල විපාක ඉදිරි වසර 8 තුල දැක ගත හැකිය.....

    විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරලා අගමැතිට ඒ ටික දෙනවා.. රනිල් මේ ඔක්කොම කරන්නේ පුකෙ අමාරුවකට නෙවෙයි නේ. අන්තිමට වෙන්නේ මයි3 නිකන්ම නිකන් රුකඩයක් වෙනවා. රනිල්ලා ගහන පදේට නටන්නම වෙනවා. අනික දින 100 විධායකය අහෝසි කරනවා කියන එව්වා නිකන් සුරංගනා කතා... බලපන්කො බොරුනම්.

    අනික මට දැනෙන දේ කියන්නේ.. ලගදීම මයි3 ට ප්‍රහාරයක් වදින සයිස්.. ලොකු එකක් නෙවේ.. මයි3 stage එකේ ඉද්දි live රෙකෝඩ් වෙන මැර ප්‍රහාරයක් වගේ එකක්.. මයි3 ට පොලු පාරක් වැදිලා ලේ එක්ක හොස්පිටල් යන breaking news එකක්... බලපන් අන්තිම මොහොතේ චන්ද්‍රිකා ගහන final trump card එක. එකී ඒවගේ දේවල් වලට දස්ස ගෑනි. එකිටම බෝම්බ සෙට් කරගෙන අන්තිම මොහොතේ game එක කණපිට ගැහුවා මතකයි නේ සැරයක්..
     
    waligamaya

    Well-known member

  • විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරලා අගමැතිට ඒ ටික දෙනවා.. රනිල් මේ ඔක්කොම කරන්නේ පුකෙ අමාරුවකට නෙවෙයි නේ. අන්තිමට වෙන්නේ මයි3 නිකන්ම නිකන් රුකඩයක් වෙනවා. රනිල්ලා ගහන පදේට නටන්නම වෙනවා. අනික දින 100 විධායකය අහෝසි කරනවා කියන එව්වා නිකන් සුරංගනා කතා... බලපන්කො බොරුනම්.

    අනික මට දැනෙන දේ කියන්නේ.. ලගදීම මයි3 ට ප්‍රහාරයක් වදින සයිස්.. ලොකු එකක් නෙවේ.. මයි3 stage එකේ ඉද්දි live රෙකෝඩ් වෙන මැර ප්‍රහාරයක් වගේ එකක්.. මයි3 ට පොලු පාරක් වැදිලා ලේ එක්ක හොස්පිටල් යන breaking news එකක්... බලපන් අන්තිම මොහොතේ චන්ද්‍රිකා ගහන final trump card එක. එකී ඒවගේ දේවල් වලට දස්ස ගෑනි. එකිටම බෝම්බ සෙට් කරගෙන අන්තිම මොහොතේ game එක කණපිට ගැහුවා මතකයි නේ සැරයක්..

    විදා යක ඇගමැති?:confused::confused:
    මචන් පොඩ්ඩක් අගමැති කියනේ කවුද කියාලා පැහැදිලි කරපන්කො.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    17 ගෙනාවෙ ජේ.වී.පී එක්ක තිබ්බ සභාග ආන්ඩුව කාලේ ජේ.වී.පී උවමනාවට.අර ඇමතිවරු 20ට බස්සපු කාලයක් තිබ්බේ. ඊට පස්සේ ගහපු සන්දානෙන් ජේ.වී.පී එක එලියට බහින්නේ ඔය සුනාමි සහන මන්ඩල කේස් එකට. සුනාමි සහන මන්ඩලේ ගැහුවනම් කොටින්ට ආයෙත් පිලිගැනීමක් ලැබෙනවා (රනිල් දුන්නට පස්සේ)..එතකොට ඔය ආන්ඩුවෙ හුගක් බයියලයි විපක්ශේ බයියලයි ඔක්කොම කටවල් වහගෙන හිටියෙ.හෙල උරුමෙයි,ජේ.වී.පී තමයි හැමදාම රටට අනතුරක් තියෙනවනම් කලින් දැකල විරුද්ද වෙන්නේ.
    ඊලගට තමයි හොදම හරිය ඔන්න අපේ මහින්ද දිනුවනේ 2005 හැබයි ඒක්ට ඒකීය කියන වචනේ දාගන්න පුලුවන් වුනාට මහින්ද ලොක්කවත් හිතුවෙ නෑ යුද්ද කරන්න මතකනෙ ඔස්ලො සාම සාකච්ච නිමල් සිරිපාල එහෙම ගිහින් අර එකාබද්ද නිවෙදනයක් එහෙම ලියල ආවෙ.
    මාවිල් ආරු කේස් එකට රතන හාමුදුරුවො වැඩමකරල නැති ප්‍රශ්න ඇති කරනවා කියලයි මහින්ද ඒ දවස් වල කිව්වෙ.හැබැයි ගොටා ටයි ෆොන්සේකටයි සම්පූර්න ගෞරවය අපි දෙන්න ඕනේ අඩුගානේ සේනාධිනායකයාවත් දිනයි කියල හිතපු නැති යුද්දයක් දිනල දුන්නට. මහින්දත් පස්සේ යුද්දෙට දෙන්න ඕන සප් එක උපරිම දුන්නා එක දෙකක් නෑ.
    නමුත් ඒ යුද්ද කාලේ රටට වාසනාවන්ත විදිහට ගෙවුනා. 2010 මට මහින්ද පරද්දන්න කිසිම හේතුවක් තිබ්බේ නෑ. ඉතින් අපි මහිදට චන්දේ දුන්නා 2010.
    නමුත් අද කාලේ වෙනස්. දැන් යුද්දේ දින්නා කියල මහින්දට තව පාරක් දෙන්න ඕනේ නෑ. දෙවෙනි ලෝක යුද්දේ දිනල ආපු එන්ගලන්තෙ වින්ස්ටන් චර්චිලුත් මිනිස්සු පස්සේ චන්දෙන් පරද්දලා ගෙදර යැවුවා.
    මම මයිත්‍රීට මෙවර චන්දෙ දෙන්නේ 17 ඇති කරල ,ඒකාදිපති බලතල අඩු කරල, මැතිවරන ක්‍රමය වෙනස් කරගන්න ඕන නිසා.නැතුව යූ.එන්.පී එක ගැන විස්වාසෙන් නෙමෙයි.ඊට පස්සේ අපි නැවත හොද ආන්ඩුවක් ගොඩනගමු.

    :yes::yes::yes:
     
    kot2794890

    Member
    Dec 5, 2014
    305
    14
    0

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඔබතුම කතාකරන ප්‍රරපන්චිතයේ ගැබ් වෙලා තියෙන සම්ප්‍රදායික යෙදුමතුල සමකොනි ත්‍රිකෝණයක් ලෙස අර්ථ ගැන්වුණු නැකත් අවුරුදු සිරිත් විරිත් තුල ඔබ කියන්නාවූ ස්ත්‍රී ආලය කෙරෙහි ඇතිවන්නාවූ ඇල්ම සහ ආකර්ෂණය එකිනෙකට ස්පර්ශව තිබෙන්නා වූ පෘෂ්ඨ දෙකක් අතර හට ගන්නාවූ ඝර්ෂණ බලය දෙකෙළවර විභව අන්තරය හි වෙනස සේ තබා සිර කොට ඇසුරු සැනින් එක මොහොතකදී ලෙස අමරදේවයන් ගයනා කල ආකාරයට ඔබ පැහැදිලිකිරීමට යොදාගන්න සම්ප්‍රදායික කෝණය මෛත්‍රිපාල සිරිසේන මහතාට අනුලෝම වශයයෙන්ද මහින්ද රජ පක්ෂ මහතාට ප්‍රතිලෝම වශයයෙන්ද හට ගන්නාවූ ආසුත ජලය වැසි වතුරත් සමඟ තනුක කර එයට විනාකිරි ටිකක් දමා සොලවා ලබාගන්නවා විට ඇතිවන අවක්ෂේපය හැන්දකින් ඉවත්කර යොදා ගත හැකිය...:eek:
    Gasa84 උඹට මේක තේරුණාද??? තේරුම් ගන්න පුලුවන්ද...:baffled:
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔබතුම කතාකරන ප්‍රරපන්චිතයේ ගැබ් වෙලා තියෙන සම්ප්‍රදායික යෙදුමතුල සමකොනි ත්‍රිකෝණයක් ලෙස අර්ථ ගැන්වුණු නැකත් අවුරුදු සිරිත් විරිත් තුල ඔබ කියන්නාවූ ස්ත්‍රී ආලය කෙරෙහි ඇතිවන්නාවූ ඇල්ම සහ ආකර්ෂණය එකිනෙකට ස්පර්ශව තිබෙන්නා වූ පෘෂ්ඨ දෙකක් අතර හට ගන්නාවූ ඝර්ෂණ බලය දෙකෙළවර විභව අන්තරය හි වෙනස සේ තබා සිර කොට ඇසුරු සැනින් එක මොහොතකදී ලෙස අමරදේවයන් ගයනා කල ආකාරයට ඔබ පැහැදිලිකිරීමට යොදාගන්න සම්ප්‍රදායික කෝණය මෛත්‍රිපාල සිරිසේන මහතාට අනුලෝම වශයයෙන්ද මහින්ද රජ පක්ෂ මහතාට ප්‍රතිලෝම වශයයෙන්ද හට ගන්නාවූ ආසුත ජලය වැසි වතුරත් සමඟ තනුක කර එයට විනාකිරි ටිකක් දමා සොලවා ලබාගන්නවා විට ඇතිවන අවක්ෂේපය හැන්දකින් ඉවත්කර යොදා ගත හැකිය...:eek:
    Gasa84 උඹට මේක තේරුණාද??? තේරුම් ගන්න උත්සහ කරපන්...:baffled:

    hari hari.....uba palayan machan...ubata mewathrun ganna uwamanawak naha.....

    නිදා ඉන්න උන් නින්දෙන් අවදිකළ හැක ...නමුත් බොරුවට නිදා සිටින්නවුන් කිසිදා අවදි කල නොහැක මන්දයත් ඔවුන්ට අවදිවීමට ඉවමනාවක් නොමැති බැවිනි
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    නයිටිඑන්(ITN) බලපල්ලා ආචාර්ය දයාන් ජයතිලකගෙ සාකජ්ජාවක් යනෝ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නයිටිඑන්(ITN) බලපල්ලා ආචාර්ය දයාන් ජයතිලකගෙ සාකජ්ජාවක් යනෝ

    එක ඒකපාර්ශවික නලිකවක්නේ බන්......හිරිකිතයි බලන්න බැහැ
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    එක ඒකපාර්ශවික නලිකවක්නේ බන්......හිරිකිතයි බලන්න බැහැ
    එතකොට දයාන් සිරසේ ඇවිල්ලා කථා කරද්දී ද්විපර්ශවිකද??? අනේ බන් උඹලත් එක්ක මොන සංවාදද බන්:angry:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එතකොට දයාන් සිරසේ ඇවිල්ලා කථා කරද්දී ද්විපර්ශවිකද??? අනේ බන් උඹලත් එක්ක මොන සංවාදද බන්:angry:

    අයියෝ මචන් සිගිති අතල් දෙන්න එපා....උ සිරසේ කරන සිතිජය උබ බලනවානම් තේරෙයි උගේ දේශපාලනික දැක්ම මොකක්ද කියලා...උ සිරසේ කතා කළා කියලා උ unP කාරයෙක් වෙන්නේ නැහැ.....හැබැයි එය කියන සමහර ඒවාට එකග වෙන්න බැහැ ....උබ බලලා කියපන් මොනවද කියන්නේ කියලා....අපි ඊට පස්සේ සාකච්චා කරමු එකින් එක....