ලොකු උදවුවක් ඕන මචන්ලා

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,205
    113
    42
    Hell
    youtu.be
    ලොකු උදවුවක් ඕන මචන්ලා

    මචන්ලා දැන් සිංහල ඩිවීඩී එන්නේ කොපි කරන්න බැරිවෙන්න ගහලා ;)
    මට මචන්ලා ඒ ඩිවිඩි කොපි හරි කන්වර්ට් හරි කරගන්න ඕන..

    වැඩර්ලා ඉන්නවනම් ක්‍රමයක් හෝ සොෆ්ට්වෙයා එකක් කියලා දීපල්ලා :):shocked:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,205
    113
    42
    Hell
    youtu.be
    Sirawata ?????

    ඔව් මචන්.. දැන් එන හැම ඩිවීඩි එකම බලන්න පුළුවන්, කොපි කරන්න බෑ.. ඩිවීඩි එක කොපි කරන්න බැලූවම ගිගාබයිට් 300 ගණන් පෙන්නනවා :(
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    machan okata software ekak thibba ban..nariyek ge icon ekak thiyena..matath Marian's Live DVD eka hambunama copy karanna bari una copyright scene ekak nisa..eka dammama awulak nathuwa copy una..idapan mama balala kiyannam..eth dan meka restart karanna wenawa..e nisa restart karama kiyannam :yes:
     
    • Like
    Reactions: dragon-fighter

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,205
    113
    42
    Hell
    youtu.be
    machan okata software ekak thibba ban..nariyek ge icon ekak thiyena..matath Marian's Live DVD eka hambunama copy karanna bari una copyright scene ekak nisa..eka dammama awulak nathuwa copy una..idapan mama balala kiyannam..eth dan meka restart karanna wenawa..e nisa restart karama kiyannam :yes:

    ඕකේ මචෝ තෑන්ක්ස් :)
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    Mehe mona copy protect da ban.. Ochchara oya bollywood wala danna hema shilpa dala copy protect karana ewa stores walata ennath kaliyen bluray out wenne. Interstellar bluray enne me mase 31, eth bluray rip, bluray disk pirated groups walin out karala den satiyak 2k wage wenawa. So software ekak hoyan wede karaganin. :yes:
     
    මට එකෙක් කිව්ව මචන් මේ ප්‍රොටෙක්ශන් නෙමෙයිලු.. බ්ලුරේ හරහා ගහද්දි මේ වගේ කරන්න පුළුවන්ලු.. ෆිල්ම් ඒකේ වොබ් ෆයිල් 4නම් තියෙන්නේ මේ ඩිවිඩි වල වොබ් ෆයිල් 4 සෙට් 99ක් තියෙනව :angry: ඒ 4 සෙට් එකක් වෙනම කොපි කරගන්න හැදුවත් කොපි වෙන්නේ නෑ
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මට එකෙක් කිව්ව මචන් මේ ප්‍රොටෙක්ශන් නෙමෙයිලු.. බ්ලුරේ හරහා ගහද්දි මේ වගේ කරන්න පුළුවන්ලු.. ෆිල්ම් ඒකේ වොබ් ෆයිල් 4නම් තියෙන්නේ මේ ඩිවිඩි වල වොබ් ෆයිල් 4 සෙට් 99ක් තියෙනව :angry: ඒ 4 සෙට් එකක් වෙනම කොපි කරගන්න හැදුවත් කොපි වෙන්නේ නෑ

    මෙහෙමයි බං උඹ නිකන්ම ෆයිල් එක උඩ ක්ලික් කරල කොපි දීල ඩෙස්ක්ටොප් එකට වගේ පේස්ට් දෙනව නම් ඒ විදියට කොපි කරන්න බැරි වෙන්න අපිට වුනත් හදන්න පුළුවන්. ඒත් ඔහොම නෙවෙයි කොහොම කලත් ඩීවීඩී, බ්ලූරේ කොපි කරන එක නවත්තන්න බැහැ. වැඩියෙ ඕන නෑ ප්ලේ වෙද්දි හරි ස්ක්‍රීන් රෙකෝඩ් කරල කොපි කරගන්න පුළුවන් මොන ජල්තර දාල කොපි කරන එක නවත්තන්න හැදුවත්. මම කීව සොෆ්ට්වෙයා එක බලපන් අනිවා වැඩේ කරගත්තෑකි.
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    බෑ බන් :(
    Hapoi.. :sorry::sorry:
    machan okata software ekak thibba ban..nariyek ge icon ekak thiyena..matath Marian's Live DVD eka hambunama copy karanna bari una copyright scene ekak nisa..eka dammama awulak nathuwa copy una..idapan mama balala kiyannam..eth dan meka restart karanna wenawa..e nisa restart karama kiyannam :yes:
    Meka Wenna athi oya kiyanne..
    http://www.7tutorials.com/how-make-backup-copy-protected-disc-dvd-or-blu-ray
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,205
    113
    42
    Hell
    youtu.be
    මෙහෙමයි බං උඹ නිකන්ම ෆයිල් එක උඩ ක්ලික් කරල කොපි දීල ඩෙස්ක්ටොප් එකට වගේ පේස්ට් දෙනව නම් ඒ විදියට කොපි කරන්න බැරි වෙන්න අපිට වුනත් හදන්න පුළුවන්. ඒත් ඔහොම නෙවෙයි කොහොම කලත් ඩීවීඩී, බ්ලූරේ කොපි කරන එක නවත්තන්න බැහැ. වැඩියෙ ඕන නෑ ප්ලේ වෙද්දි හරි ස්ක්‍රීන් රෙකෝඩ් කරල කොපි කරගන්න පුළුවන් මොන ජල්තර දාල කොපි කරන එක නවත්තන්න හැදුවත්. මම කීව සොෆ්ට්වෙයා එක බලපන් අනිවා වැඩේ කරගත්තෑකි.

    මම කන්වර්ටර්, රිපර් ගොඩක් ට්‍රයි කරා තාමනම් එකක්වත් හරිගියේ නෑ..
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,205
    113
    42
    Hell
    youtu.be
    උදවු කරපු හැමෝන්ටම ස්තුතියි මචන්ලා :)

    නරියා ලකුණ Any DvD සොෆ්ට්වෙයා එකෙන් වැඩේ ලේසියෙන්ම ගොඩ ගියා :)

    මගේ ගානේ උදවුකරපු බම්ප් කරපු හැමෝටම +6 :D