ලොකු උදවුවක් ඕන මචන්ලා
මචන්ලා දැන් සිංහල ඩිවීඩී එන්නේ කොපි කරන්න බැරිවෙන්න ගහලා
මට මචන්ලා ඒ ඩිවිඩි කොපි හරි කන්වර්ට් හරි කරගන්න ඕන..
වැඩර්ලා ඉන්නවනම් ක්රමයක් හෝ සොෆ්ට්වෙයා එකක් කියලා දීපල්ලා

ඒ 4 සෙට් එකක් වෙනම කොපි කරගන්න හැදුවත් කොපි වෙන්නේ නෑ