ලොකු උදවුවක් ඕන

ravikalana

Member
Oct 14, 2009
1,227
56
0
මහ මුහුදේ
ලොකු උදවුවක් ඕන

සිරසේ ගිය මහගෙදර කතාවේ දෙවියන්ට වදිනකොට යන ගාථාවේ නම දන්නවද. ?
පුලුවන්නම් එක ගන්න ලින්ක් එක්ක දන්න.

මතක හැටියට " ඔන් පුවස්' කියල පටන් ගන්නේ.

මට එක දන්න අය හොයල දෙන්න ලොකු උදව්වක්