ලොකු කොළ උණ බට විකුණන තැන් දන්නවද?

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ලොකු කොළ උණ බට විකුණන තැන් දන්නවද?

    ලොකු කොළ උණ බට තියෙනවද?

    මචන් උඹල දන්න තැන් තියෙන්වද කොළ උණ බට විකුණණ?ජම්බෝ සයිස් බැම්බූ කියන එක.අර පේරාදෙනියේ මල්වත්තේ එහම තියෙන්නේ අන්න ඒ වර්ගය.ලොකු ගස් ඕනේ.:(


    bamboo-peradeniya.jpg
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    උඹ ටවුන් බද වද ඉන්නේ ඕවා හ්යන එක
    ගේමක් නෑ බන් පෝර කන්වයි කියලා පෙලක් උන් වඳ කරන්න ගේමක් දෙනවා :rofl:

    පොඩ්ඩක් ඇවිද්දොත් හොයා ගත්තෑකි පොඩි පැලයක් නම් ගෙදරකින් ඉල්ලුවොත්
    නොදෙන එකක් නෑ :nerd:
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    උඹ ටවුන් බද වද ඉන්නේ ඕවා හ්යන එක
    ගේමක් නෑ බන් පෝර කන්වයි කියලා පෙලක් උන් වඳ කරන්න ගේමක් දෙනවා :rofl:

    පොඩ්ඩක් ඇවිද්දොත් හොයා ගත්තෑකි පොඩි පැලයක් නම් ගෙදරකින් ඉල්ලුවොත්
    නොදෙන එකක් නෑ :nerd:

    උණ ගස් ප්‍රබේද කීපයක් තියෙනව බන්.කොළ උණ වලත් වර්ග තියෙනවා.එක පාර ගස් ගස් ටිකක් වැඩිපුර ඕනේ:(
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මචං පේරේ තියන කොළ-කද තඩි උණ ගස් නම් මම කොහේවත් විකුනන්න තියනව දැකල නෑ.....

    ඒක තමා වෙලා තියෙන්නේ.ඩොලර් එක නැග්ග හින්ද ෆුල් අනාත වෙලා ඉන්නේ
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පිළිමතලාව හරියෙ ඔය උණ ගස් තියනවා. පොඩ්ඩක් බලපන්. නුවර පැත්තට එනකොට දකුණු පැත්තෙ ඇළ ඉවුර දිගට තියනවා..
     
    Last edited: