ලොකු ගස් ඉවත්කරන්න Boom (Help)

Pilot in the Toilet

Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    යාළුවනේ පාරක් අයිනේ වත්තක තියන උස පොල් හා මහෝගනී ගස් කිහිපයක් පාරට, ලයිට්/ ටෙලිෆෝන් කම්බි වලට හානි වෙන්නේ නැතුව ඉවත්කර ගන්න ඕන. මේ වැඩේ කරන හොද, පළපුරුදු BOOM තියන අය කවුද ඉන්නේ ??
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    මේවගේ දේවල් එලකිරියෙ දාල උත්තර හොයන්ඩ බෑ බන්. Facebook එකේ වත් බලපන් උබේ ඔය වැඩේ කරගන්ඩ ඕනෙ ප්‍රදේශයට අදාල group ඇති ඒවගෙ post එකක් දාල බලපන් මීට වඩා සෑහෙන effective . මේකෙ active members ල 2000 ක් වත් නැතුව ඇති.ඒ හිටියත් ඉන්නෙ ලෝකෙ වටේ එවුන්.
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    යාළුවනේ පාරක් අයිනේ වත්තක තියන උස පොල් හා මහෝගනී ගස් කිහිපයක් පාරට, ලයිට්/ ටෙලිෆෝන් කම්බි වලට හානි වෙන්නේ නැතුව ඉවත්කර ගන්න ඕන. මේ වැඩේ කරන හොද, පළපුරුදු BOOM තියන අය කවුද ඉන්නේ ??

    Where are you ?
     
    • Like
    Reactions: Janatha Jhon

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    me wage dewal elakiri eken ahala wadak thiyeida bn?game manussayek nadda owage deyak ahagannawath
    ගමේ ඉන්න උන්ට මේක බෑ බන්. මේක ටිකක් ප්රෝෆිෂනලි ඕක කරන එවුන්ට කියල කරගන්න ඕන දෙයක්. boom එකක්ම ඕන. ගමේ උන්ට boom නෑ. ගමේ ගස් කපන උන්ට තියෙන්නේ කෑලි හැලි හැලි යන ත්‍රිවිල් / බයික් විතරයි.. :(:(
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    යාළුවනේ පාරක් අයිනේ වත්තක තියන උස පොල් හා මහෝගනී ගස් කිහිපයක් පාරට, ලයිට්/ ටෙලිෆෝන් කම්බි වලට හානි වෙන්නේ නැතුව ඉවත්කර ගන්න ඕන. මේ වැඩේ කරන හොද, පළපුරුදු BOOM තියන අය කවුද ඉන්නේ ??

    koheda?

    kaduwela biyagama awatin nam contact dennam.
     
    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,596
    1,002
    113
    යාළුවනේ පාරක් අයිනේ වත්තක තියන උස පොල් හා මහෝගනී ගස් කිහිපයක් පාරට, ලයිට්/ ටෙලිෆෝන් කම්බි වලට හානි වෙන්නේ නැතුව ඉවත්කර ගන්න ඕන. මේ වැඩේ කරන හොද, පළපුරුදු BOOM තියන අය කවුද ඉන්නේ ??
    Area eke gas kapana kenek hoyaganna. Un gawa contacts thiyenawa
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මම නම් ඉන්නේ රට. වැඩේ තියෙන්නේ ගාල්ලේ.
    සෙට් කරන්නම් ... මෙන්න මු සෙට් කරල් දෙන්නම් ඕනේ නම් කියපන්. නියමෙට වැදේ කරල් දෙවි. මගේ යාලුවෙක්.

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960
    113
    යාළුවනේ පාරක් අයිනේ වත්තක තියන උස පොල් හා මහෝගනී ගස් කිහිපයක් පාරට, ලයිට්/ ටෙලිෆෝන් කම්බි වලට හානි වෙන්නේ නැතුව ඉවත්කර ගන්න ඕන. මේ වැඩේ කරන හොද, පළපුරුදු BOOM තියන අය කවුද ඉන්නේ ??
    @tharakaf honda boom driver kenek
    lol
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    ගමේ ඉන්න උන්ට මේක බෑ බන්. මේක ටිකක් ප්රෝෆිෂනලි ඕක කරන එවුන්ට කියල කරගන්න ඕන දෙයක්. boom එකක්ම ඕන. ගමේ උන්ට boom නෑ. ගමේ ගස් කපන උන්ට තියෙන්නේ කෑලි හැලි හැලි යන ත්‍රිවිල් / බයික් විතරයි.. :(:(
    game inna unta boom nathi eka hari bn.un dannawane owa karana un oya paththe.mamath owa karala thiyei oni tharam.oya kiyanawa wage professional ekak oni na.owata enne kudu gahana,kasiya gahana un.nathuwa a widihata marenna ba ali gas dige bada gagena.
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    සෙට් කරන්නම් ... මෙන්න මු සෙට් කරල් දෙන්නම් ඕනේ නම් කියපන්. නියමෙට වැදේ කරල් දෙවි. මගේ යාලුවෙක්.
    ආලෝ මචන් කලේ..උඹ දැන් වැඩිය එන්නේ නෑනේ බන් ?? මේකයි සීන් එක බන්. මේ ගස් ටික පොඩ්ඩක් එහෙ මෙහෙ උනොත් ලක්ෂ ගානක පාඩුවක් + පාර බ්ලොක් වෙලා ජරමර ගොඩයි. ඒක නිසා boom එකකින්ම වැඩේ කරගන්න කියල බැලුවේ.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ආලෝ මචන් කලේ..උඹ දැන් වැඩිය එන්නේ නෑනේ බන් ?? මේකයි සීන් එක බන්. මේ ගස් ටික පොඩ්ඩක් එහෙ මෙහෙ උනොත් ලක්ෂ ගානක පාඩුවක් + පාර බ්ලොක් වෙලා ජරමර ගොඩයි. ඒක නිසා boom එකකින්ම වැඩේ කරගන්න කියල බැලුවේ.
    ඔව් මු ඒවගේ ඒවා තමයි කරන්නේ. බුම් එකකුත් තියනව.. ඕනේ නම් කියපන් සෙට් කරලා දෙන්නම්.