ලොකු ගැටලුවක් (Please Drop Your Idea)

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Ohoma wenna puluwan ban.. hodama de hama paththenma oka gana balana eka.. pin kamak wage gedara karanam owata hodai..
     
    1000dpi

    Member
    Sep 27, 2013
    46
    5
    0
    Kola Amba

    Black King

    Well-known member
  • Jun 16, 2011
    925
    150
    63
    ane manda bun, oya nopenena balawega thiyenawada nedda kiyala nadda kiyala katawath kiyann ba,
    mokada owa thiyenawa kiyana un owa dekala nane, un kiyanne un hithana mathaya,
    e wagema thama owa na kiyannath ba ba

    but machan oya ge hondata clean karanam godak karadara adu wenawa, (wena mukuth nemei jarawa ekka inna kota masa awul wena nisa)
    oke machan use nokarana parana badu puluwan widiyata weesi karala dapan,
    parana car ehema thiyenawanam wikunala dapan,
    oya marichcha minissu mathak wenna kiyala thiyagena inna ewa wadak nethinam weesi
    karapan, nethinam wikunala danna kiyapan
    garden eka okkoma sudda karala disign eka wenas karapan
    e wagema geta honda paint ekak wage karanam thawath honda wei
     
    හි නැ එයාල කුණු ගෙවල් ඇතුලේ දාගන නැ,හොඳ පිරිසිදුව තමා එ ගෙවල් තියෙන්නෙ,හි ඔයා හිතුවද කැලෙට ගිය ගෙයක් කියලා,ඔයා කියන එකත් ඇත්ත සහෝ.
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    නොපෙනෙන බලවේග කියලා එකක් තියෙනවද නැද්ද මම දන්නේ නෑ නමුත් දුම්රිය සේවකයන්ට දෙමටගොඩ පැත්තේ දුන්න වලව් වගයක් තියෙනවා (Mount Mary Road එකේ මට මතක හැටියට(පාර නමේ sure නෑ)) ඒ ගෙවල් වලට ආපු ගොඩක් පවුල් අනාත නාත වෙලා ගියේ සමහර පවුල් වල ගෘහ මූලිකයා පවා මැරුනා.

    මේ වගේ කථා ඊජිත්තු වල පිරමීඩ හා බැදිලත් තියෙනවා. 19 වැනි සියවසේ පිරමීඩ කැනීම් කටයුතු කරපු සමහර බටහිර පුරාවිද්‍යාඥ්ඥයෝ හදිසි ලෙස රෝගි වෙලා තියෙන්නෙත්, මැරිලා තියෙන්නෙත් මේ හේතුව නිසාමයි. මේකට හේතුව මම හරියටම දන්නේ නෑ නමුත් මට හිතෙනවා මෙතන ඇත්තේ විෂබීජ වල ප්‍රශ්ණයක් වගේ කියලා. ගෙවල් පරණ වෙනකොට ගේ මුළුවල විෂබීජ ප්‍රමාණය වැඩි වෙනවා මේක ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල මිනිස්සුන්ට අහිතකර වෙන්න පුලුවන්. ඒක නිසා මම කියන්නේ දානයක් දෙන්න කලින්. ෆාමසි එකෙන් tea tree oil එකක් අරගෙන මේක spray කරන බෝතලයකට දාලා ,ගහන්න ගේ හැම තැනකටම. මේක හොදයි දීලීර සහා බැක්ටීරියා නාශකයක් ලෙස. ඊට පස්සේ විනාකිරි වතුර එකකට දාලත් ගහන්න මේකත් හොදයි ඒ වගේම බැක්ටීරියා නාශකයක් ලෙස. තව අහිතකර වායු තියෙන්න පුලුවන් (වාතයේ) මේවාත් හොද නෑ. ඒවා අයින් කරන්න නම් ලොකු table fan එකක් උඩට හරවලා දාන්න, ඒ වගේම ගේ ඇතුලට හිරු එළිය වැටෙන්නට සලස්වන්න හිරු එළියේ තියෙනවා පාරජම්බුල කිරණ මේක ගොඩක් විෂබීජ වලට අහිතකරයි. ඒක නිසා ජනෙල් ටිකක් ඇරලා දාන්න, ජනෙල් නැත්නම් ලොකු ජනේල ටිකක් දාන්න. පුලුවන් තරම් ගේ ඇතුලට හිරු එළිය එන්න දෙන්න. ඊට පස්සේ දානේ දීලා බලන්න. තැනේ හැටියට ඇනේ ගහන්න වටේ යන්නේ නැතුව.
     
    Black King

    Well-known member
  • Jun 16, 2011
    925
    150
    63
    හි නැ එයාල කුණු ගෙවල් ඇතුලේ දාගන නැ,හොඳ පිරිසිදුව තමා එ ගෙවල් තියෙන්නෙ,හි ඔයා හිතුවද කැලෙට ගිය ගෙයක් කියලා,ඔයා කියන එකත් ඇත්ත සහෝ.

    parana wenakota kohomatha kaleta giya wage thamai,
    dapan balanna gedara foto ekak
    ahala balapan anthimata ge heduwe kawadada kiyala
    nethinam adu gane air freshner ekakwath use karapan bun
     
    Black King

    Well-known member
  • Jun 16, 2011
    925
    150
    63
    නොපෙනෙන බලවේග කියලා එකක් තියෙනවද නැද්ද මම දන්නේ නෑ නමුත් දුම්රිය සේවකයන්ට දෙමටගොඩ පැත්තේ දුන්න වලව් වගයක් තියෙනවා (Mount Mary Road එකේ මට මතක හැටියට(පාර නමේ sure නෑ)) ඒ ගෙවල් වලට ආපු ගොඩක් පවුල් අනාත නාත වෙලා ගියේ සමහර පවුල් වල ගෘහ මූලිකයා පවා මැරුනා.

    මේ වගේ කථා ඊජිත්තු වල පිරමීඩ හා බැදිලත් තියෙනවා. 19 වැනි සියවසේ පිරමීඩ කැනීම් කටයුතු කරපු සමහර බටහිර පුරාවිද්‍යාඥ්ඥයෝ හදිසි ලෙස රෝගි වෙලා තියෙන්නෙත්, මැරිලා තියෙන්නෙත් මේ හේතුව නිසාමයි. මේකට හේතුව මම හරියටම දන්නේ නෑ නමුත් මට හිතෙනවා මෙතන ඇත්තේ විෂබීජ වල ප්‍රශ්ණයක් වගේ කියලා. ගෙවල් පරණ වෙනකොට ගේ මුළුවල විෂබීජ ප්‍රමාණය වැඩි වෙනවා මේක ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල මිනිස්සුන්ට අහිතකර වෙන්න පුලුවන්. ඒක නිසා මම කියන්නේ දානයක් දෙන්න කලින්. ෆාමසි එකෙන් tea tree oil එකක් අරගෙන මේක spray කරන බෝතලයකට දාලා ,ගහන්න ගේ හැම තැනකටම. මේක හොදයි දීලීර සහා බැක්ටීරියා නාශකයක් ලෙස. ඊට පස්සේ විනාකිරි වතුර එකකට දාලත් ගහන්න මේකත් හොදයි ඒ වගේම බැක්ටීරියා නාශකයක් ලෙස. තව අහිතකර වායු තියෙන්න පුලුවන් (වාතයේ) මේවාත් හොද නෑ. ඒවා අයින් කරන්න නම් ලොකු table fan එකක් උඩට හරවලා දාන්න, ඒ වගේම ගේ ඇතුලට හිරු එළිය වැටෙන්නට සලස්වන්න හිරු එළියේ තියෙනවා පාරජම්බුල කිරණ මේක ගොඩක් විෂබීජ වලට අහිතකරයි. ඒක නිසා ජනෙල් ටිකක් ඇරලා දාන්න, ජනෙල් නැත්නම් ලොකු ජනේල ටිකක් දාන්න. පුලුවන් තරම් ගේ ඇතුලට හිරු එළිය එන්න දෙන්න. ඊට පස්සේ දානේ දීලා බලන්න. තැනේ හැටියට ඇනේ ගහන්න වටේ යන්නේ නැතුව.

    me kiyala thiyena tika hariyata karanam oya leda duk 75% k withara nathi wei
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මචන් පුලුවන්නම් ගෙදර කාමර,සාලෙ, වගේ තැන් වලට පුලුවන්නම් උලු අයින් කරල, වීදුරු දාපන්, එතකොට දවල්ටවත් ඉර එලිය වැටෙන නිසා ඔය පාලු ගතිය අඩුවෙයි.. අනික රෑට කාමරවලට හඳ එලිය වැටෙනකොට අමුතු ගතියකුත් තියෙනව. ඊලඟ ජනෙල් දොරවල් දවල්ටවත් ඇරලා තියෙපන්. ගේ වටේ ගස් කොලන් තියෙනවනම් ඒවත් කපපන්. පුලුවන්තරම් ගේ ඕපන් කරගනින් එතකොට ඔය ගතිය යනව. ඊටපස්සෙ අනිත් දේවල් කරල බලන්න:dull:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    නොපෙනෙන බලවේග කියලා එකක් තියෙනවද නැද්ද මම දන්නේ නෑ නමුත් දුම්රිය සේවකයන්ට දෙමටගොඩ පැත්තේ දුන්න වලව් වගයක් තියෙනවා (Mount Mary Road එකේ මට මතක හැටියට(පාර නමේ sure නෑ)) ඒ ගෙවල් වලට ආපු ගොඩක් පවුල් අනාත නාත වෙලා ගියේ සමහර පවුල් වල ගෘහ මූලිකයා පවා මැරුනා.

    මේ වගේ කථා ඊජිත්තු වල පිරමීඩ හා බැදිලත් තියෙනවා. 19 වැනි සියවසේ පිරමීඩ කැනීම් කටයුතු කරපු සමහර බටහිර පුරාවිද්‍යාඥ්ඥයෝ හදිසි ලෙස රෝගි වෙලා තියෙන්නෙත්, මැරිලා තියෙන්නෙත් මේ හේතුව නිසාමයි. මේකට හේතුව මම හරියටම දන්නේ නෑ නමුත් මට හිතෙනවා මෙතන ඇත්තේ විෂබීජ වල ප්‍රශ්ණයක් වගේ කියලා. ගෙවල් පරණ වෙනකොට ගේ මුළුවල විෂබීජ ප්‍රමාණය වැඩි වෙනවා මේක ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල මිනිස්සුන්ට අහිතකර වෙන්න පුලුවන්. ඒක නිසා මම කියන්නේ දානයක් දෙන්න කලින්. ෆාමසි එකෙන් tea tree oil එකක් අරගෙන මේක spray කරන බෝතලයකට දාලා ,ගහන්න ගේ හැම තැනකටම. මේක හොදයි දීලීර සහා බැක්ටීරියා නාශකයක් ලෙස. ඊට පස්සේ විනාකිරි වතුර එකකට දාලත් ගහන්න මේකත් හොදයි ඒ වගේම බැක්ටීරියා නාශකයක් ලෙස. තව අහිතකර වායු තියෙන්න පුලුවන් (වාතයේ) මේවාත් හොද නෑ. ඒවා අයින් කරන්න නම් ලොකු table fan එකක් උඩට හරවලා දාන්න, ඒ වගේම ගේ ඇතුලට හිරු එළිය වැටෙන්නට සලස්වන්න හිරු එළියේ තියෙනවා පාරජම්බුල කිරණ මේක ගොඩක් විෂබීජ වලට අහිතකරයි. ඒක නිසා ජනෙල් ටිකක් ඇරලා දාන්න, ජනෙල් නැත්නම් ලොකු ජනේල ටිකක් දාන්න. පුලුවන් තරම් ගේ ඇතුලට හිරු එළිය එන්න දෙන්න. ඊට පස්සේ දානේ දීලා බලන්න. තැනේ හැටියට ඇනේ ගහන්න වටේ යන්නේ නැතුව.

    Agreed
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    මොන අමනුශ්‍ය දෝෂද බන් :P විකාර තොපිට
    ගෙදරට වෙලා මුලු ගැන්විලා ඉන්නේ නැතුව ගෙදර උන් පොඩ්ඩක් සොශල් කරන්න බලපන්. ගොඩක් උන් පරන රැස් දැන් පෙන්නන්න හැදුවහම කොන් වෙනවා.
    ඊට පස්සෙ කියනවා ඒ දොශයි මේ දෝශයි... හින්දා ගෙදරට මිනිහෙක්වත් එන්නේ නෑ, ගෙදරට කළ එලියක් නෑ කියල :lol:
    හොදට සෝශල් උනහම ඔය ඔක්කොම හරි..

    සිරාවටම බන්.. කොයි ගේත් ඔහොම තමයි..
    ගෙදර දාල අවුරුද්දක් පිට හිටලා බලපන්.. හොදට හැදිච්ච ගස් උනත් මළානික වෙනවා. මෙලෝ රහක් නැති වෙනවා.
    ගෙදර මිනිස්සු ගැවසෙනකොට... වල් පදුරක් උදුරන්න කවුරුහරි ඉන්න කොට තමයි ගස් උනත් හොදට හැදෙන්නේ.

    ඒක හින්දා ඔය බූත දෝශ මගුල් මුකුත් නෑ. බොරු ගොන් බයිලා.. ඔය ගෙදර ඉන්න වලවු පැලැන්තිය සෝෂල් කරපන්.

    අනික ගේ වටේ තියන අලි ගස් කපපන්.. හරියට අව්ව ටිකක් වැටෙන්න.
     
    Last edited: