Ohoma wenna puluwan ban.. hodama de hama paththenma oka gana balana eka.. pin kamak wage gedara karanam owata hodai..

ane manda bun, oya nopenena balawega thiyenawada nedda kiyala nadda kiyala katawath kiyann ba,
mokada owa thiyenawa kiyana un owa dekala nane, un kiyanne un hithana mathaya,
e wagema thama owa na kiyannath ba ba
but machan oya ge hondata clean karanam godak karadara adu wenawa, (wena mukuth nemei jarawa ekka inna kota masa awul wena nisa)
oke machan use nokarana parana badu puluwan widiyata weesi karala dapan,
parana car ehema thiyenawanam wikunala dapan,
oya marichcha minissu mathak wenna kiyala thiyagena inna ewa wadak nethinam weesi
karapan, nethinam wikunala danna kiyapan
garden eka okkoma sudda karala disign eka wenas karapan
e wagema geta honda paint ekak wage karanam thawath honda wei
හි නැ එයාල කුණු ගෙවල් ඇතුලේ දාගන නැ,හොඳ පිරිසිදුව තමා එ ගෙවල් තියෙන්නෙ,හි ඔයා හිතුවද කැලෙට ගිය ගෙයක් කියලා,ඔයා කියන එකත් ඇත්ත සහෝ.
නොපෙනෙන බලවේග කියලා එකක් තියෙනවද නැද්ද මම දන්නේ නෑ නමුත් දුම්රිය සේවකයන්ට දෙමටගොඩ පැත්තේ දුන්න වලව් වගයක් තියෙනවා (Mount Mary Road එකේ මට මතක හැටියට(පාර නමේ sure නෑ)) ඒ ගෙවල් වලට ආපු ගොඩක් පවුල් අනාත නාත වෙලා ගියේ සමහර පවුල් වල ගෘහ මූලිකයා පවා මැරුනා.
මේ වගේ කථා ඊජිත්තු වල පිරමීඩ හා බැදිලත් තියෙනවා. 19 වැනි සියවසේ පිරමීඩ කැනීම් කටයුතු කරපු සමහර බටහිර පුරාවිද්යාඥ්ඥයෝ හදිසි ලෙස රෝගි වෙලා තියෙන්නෙත්, මැරිලා තියෙන්නෙත් මේ හේතුව නිසාමයි. මේකට හේතුව මම හරියටම දන්නේ නෑ නමුත් මට හිතෙනවා මෙතන ඇත්තේ විෂබීජ වල ප්රශ්ණයක් වගේ කියලා. ගෙවල් පරණ වෙනකොට ගේ මුළුවල විෂබීජ ප්රමාණය වැඩි වෙනවා මේක ප්රතිශක්තිකරණ පද්ධතිය දුර්වල මිනිස්සුන්ට අහිතකර වෙන්න පුලුවන්. ඒක නිසා මම කියන්නේ දානයක් දෙන්න කලින්. ෆාමසි එකෙන් tea tree oil එකක් අරගෙන මේක spray කරන බෝතලයකට දාලා ,ගහන්න ගේ හැම තැනකටම. මේක හොදයි දීලීර සහා බැක්ටීරියා නාශකයක් ලෙස. ඊට පස්සේ විනාකිරි වතුර එකකට දාලත් ගහන්න මේකත් හොදයි ඒ වගේම බැක්ටීරියා නාශකයක් ලෙස. තව අහිතකර වායු තියෙන්න පුලුවන් (වාතයේ) මේවාත් හොද නෑ. ඒවා අයින් කරන්න නම් ලොකු table fan එකක් උඩට හරවලා දාන්න, ඒ වගේම ගේ ඇතුලට හිරු එළිය වැටෙන්නට සලස්වන්න හිරු එළියේ තියෙනවා පාරජම්බුල කිරණ මේක ගොඩක් විෂබීජ වලට අහිතකරයි. ඒක නිසා ජනෙල් ටිකක් ඇරලා දාන්න, ජනෙල් නැත්නම් ලොකු ජනේල ටිකක් දාන්න. පුලුවන් තරම් ගේ ඇතුලට හිරු එළිය එන්න දෙන්න. ඊට පස්සේ දානේ දීලා බලන්න. තැනේ හැටියට ඇනේ ගහන්න වටේ යන්නේ නැතුව.

විකාර තොපිට