මම කතාව තවත් පැත්තකින් පැහැදිළි කරන්නම්. ඇයි ලංකාවෙ ගෑනු ඇග පේන්න අදින්න බය. කොල්ලො එක එක කතාවල් කියන හින්ද. ඇයි කොල්ලො එක එක කතාවල් කියනවට බය. හරි ඉතින් පිරිමින්ගෙන් යැපෙන ගෑනුගෙ ලංකාවෙ ඉන්නෙ. ඉතින් කොල්ලො ටිකට මල පැන්නොත් කෙල්ලන්ට පැවැත්මක් නෑනෙ. ඉතින් තමන්ගෙ දුර්වලකම හින්ද එහෙම ඉන්නව. ඒත් රුසියන් කෙල්ලෙක් ගත්තොත්. කොල්ලො මොනා කිව්වත් බය නෑ. කොල්ලන්ගෙන් යැපිල නෑ තමන්ගෙ තාත්ත තමන්ව අත ඇරියත් එයාලට ප්රශ්නයක් නෑ. ලංකාව වගේ නොදන්න රටවලට තනියම එනකොට වෙන පිරිමින්ගෙන් ආරක්ෂාව බලාපොරොත්තු වෙන්නෙ නෑ. ඕන තැනක ඕන ඇදුමක් ඇදන් ඉන්න පුළුවන්. මොන පැත්තෙන් හිතුවම් මටනම් පේන්නෙ ලංකාවෙ ගෑනුන්ගෙ දුර්වලකම තමා.




එතන වටේට කවර් කරලා තියෙන්නේ. ඒත් එක පැත්තක් ඕපන්. ලොකු අම්ම එතන ඉඳන් මුර පිරිමි අය එයි කියලා. අනිත් ගෑණු දිය රෙදි ඇඳන් නාද්දී මේකි ලැජ්ජ නැතුව හෙළුවෙන් නාල කියපන්කො. ලොකු අම්මටත් හෙන ආඩම්බරයක් වගේ දුවගේ පොෂ් සීන්. ඒ වුනාට සීන් එක කටින් කට ගිහින් දැන් හැමෝම දන්නවා. 