ලොකු තාත්තගේ දුව

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මම කතාව තවත් පැත්තකින් පැහැදිළි කරන්නම්. ඇයි ලංකාවෙ ගෑනු ඇග පේන්න අදින්න බය. කොල්ලො එක එක කතාවල් කියන හින්ද. ඇයි කොල්ලො එක එක කතාවල් කියනවට බය. හරි ඉතින් පිරිමින්ගෙන් යැපෙන ගෑනුගෙ ලංකාවෙ ඉන්නෙ. ඉතින් කොල්ලො ටිකට මල පැන්නොත් කෙල්ලන්ට පැවැත්මක් නෑනෙ. ඉතින් තමන්ගෙ දුර්වලකම හින්ද එහෙම ඉන්නව. ඒත් රුසියන් කෙල්ලෙක් ගත්තොත්. කොල්ලො මොනා කිව්වත් බය නෑ. කොල්ලන්ගෙන් යැපිල නෑ තමන්ගෙ තාත්ත තමන්ව අත ඇරියත් එයාලට ප්‍රශ්නයක් නෑ. ලංකාව වගේ නොදන්න රටවලට තනියම එනකොට වෙන පිරිමින්ගෙන් ආරක්ෂාව බලාපොරොත්තු වෙන්නෙ නෑ. ඕන තැනක ඕන ඇදුමක් ඇදන් ඉන්න පුළුවන්. මොන පැත්තෙන් හිතුවම් මටනම් පේන්නෙ ලංකාවෙ ගෑනුන්ගෙ දුර්වලකම තමා.
     
    • Like
    Reactions: priyade

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,845
    4,223
    113
    රුසියාවේ ගිහිල්ලා ඒකී කඩ්ඩ‍ෙන්ම කතා කරනවා කියන එක ගැලපෙන්න‍ෙ නෑ.ඒක පොඩ්ඩක් වෙනස් කරපං:sorry:

    Jabok
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,013
    34,482
    113
    වෙන රටවල කෙල්ලො වතුරට බහින්නෙ උඩ ඇදුම් ගලෝල යට ඇදුම් පිටින්. ලංකාවෙ ගෑනු වතුරට බහින්නෙ යට ඇදුම් ගලෝල උඩ ඇදුම් පිටින්.

    හිනා ගස්සන්න එපා බන්. බිබී හිටපු වතුර ටිකත් ඉස්මොල්ලේ ගියා
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මම කතාව තවත් පැත්තකින් පැහැදිළි කරන්නම්. ඇයි ලංකාවෙ ගෑනු ඇග පේන්න අදින්න බය. කොල්ලො එක එක කතාවල් කියන හින්ද. ඇයි කොල්ලො එක එක කතාවල් කියනවට බය. හරි ඉතින් පිරිමින්ගෙන් යැපෙන ගෑනුගෙ ලංකාවෙ ඉන්නෙ. ඉතින් කොල්ලො ටිකට මල පැන්නොත් කෙල්ලන්ට පැවැත්මක් නෑනෙ. ඉතින් තමන්ගෙ දුර්වලකම හින්ද එහෙම ඉන්නව. ඒත් රුසියන් කෙල්ලෙක් ගත්තොත්. කොල්ලො මොනා කිව්වත් බය නෑ. කොල්ලන්ගෙන් යැපිල නෑ තමන්ගෙ තාත්ත තමන්ව අත ඇරියත් එයාලට ප්‍රශ්නයක් නෑ. ලංකාව වගේ නොදන්න රටවලට තනියම එනකොට වෙන පිරිමින්ගෙන් ආරක්ෂාව බලාපොරොත්තු වෙන්නෙ නෑ. ඕන තැනක ඕන ඇදුමක් ඇදන් ඉන්න පුළුවන්. මොන පැත්තෙන් හිතුවම් මටනම් පේන්නෙ ලංකාවෙ ගෑනුන්ගෙ දුර්වලකම තමා.

    ශර්මා
     
    elitiz

    Member
    Feb 16, 2017
    115
    23
    0

    :lol::lol:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අපේ ලොකු තාත්තගේ දුව රුසියාවේ ඉඳන් නිවාඩුවට ඇවිල්ල. ආච්චිගේ දානේ තිබ්බේ අපේ ගෙදර. ඒකට අපේ ගෙදර ඇවිත් දවස් 2ක් හිටියා.

    ඒකිට දැන් සිංහල කතා කරගන්නත් බෑ හරියට. මාස ගානයි රුසියාවේ හිටියේ.වචන 10ක් කිව්වොත් 6ක්ම ඉංග්‍රීසි. ඒ මදිවට අඳින්නේ චූටි කලිසම් කෑලි. කකුල් දෙක ඔක්කොම එළියේ. ඔක්කමත් හරි ඒකිට දිය රෙද්ද ඇඳන් නාන්න තේරෙන්නේ නෑ කියලා ගේ පිටිපස්සේ තියෙන ෂවර් එකෙන් හෙළුවෙන් නාල. :rofl: එතන වටේට කවර් කරලා තියෙන්නේ. ඒත් එක පැත්තක් ඕපන්. ලොකු අම්ම එතන ඉඳන් මුර පිරිමි අය එයි කියලා. අනිත් ගෑණු දිය රෙදි ඇඳන් නාද්දී මේකි ලැජ්ජ නැතුව හෙළුවෙන් නාල කියපන්කො. ලොකු අම්මටත් හෙන ආඩම්බරයක් වගේ දුවගේ පොෂ් සීන්. ඒ වුනාට සීන් එක කටින් කට ගිහින් දැන් හැමෝම දන්නවා. :lol:

    මේක දැම්මේ ඉරිසියාවකට නෙමෙයි. ලංකාවේ ගෑනුන්ගේ අදහස් ගැන කියන්න. පොෂ් වෙන්න තියෙනවා නම් හෙළුවෙන් පාරේ වුනත් යයි.

    Gedara tiyena tanay
    Nana time ekay kiyahan
    Athe wiyadama hoya ganna
     
    Lin baanaa

    Well-known member
  • Sep 5, 2014
    306
    290
    63
    ඕව මොනවද බන් මන් දන්න කෙල්ලෙක් Uk ගිහින් අවුරුදු ගානකට පස්සෙ ඇහුවනෙ හිරමනෙ පෙන්නල එ මොකද්ද ඒ මැශින් එක කියල.. මමනම් සින්හලෙන් කියල දුන්න.පස්සෙ නෑදෑකම නැතිඋනා..ඒකි කියල මම කුනුහර්ප කිවුව කියල..