ලොකු දුවගෙ ගෙදරට ඇවිත් ගිණි තියාගත්තා

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    පොලිස් කාරයා හොරගෑනිගෙ ගෙදර ඇවිත් ගිනිතියාගත්ත සීන් එකක් නේද ඕක? ලොකුදුව සීන් එක මොකක්ද?
    ඒකනේ බන්... මොකක්ද ලොකු දූ ගේ කතාවක් කියන්නේ මේ ??
     
    Nima98

    Well-known member
  • Aug 18, 2023
    293
    255
    63
    where did the fire come from ? lighter?
    Ow u thiyagnna neme gona dnne na waashpetath gini ගන්නවා keyl 😂 police mole 🫴 oya hora gaani ge ගෙදර ගිහින් lu ekita thiynna ගිහින් ඇත්තේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,470
    100,546
    113
    පොලිස් කාරයා හොරගෑනිගෙ ගෙදර ඇවිත් ගිනිතියාගත්ත සීන් එකක් නේද ඕක? ලොකුදුව සීන් එක මොකක්ද?
    පයින් ගහන්න කකුල ඇදපු විදියෙන් හිතුන හැබැයි මට 🤦
     
    Uchiha_Nimnora

    Well-known member
  • Nov 28, 2024
    686
    813
    93
    පොලිස් කාරයා හොරගෑනිගෙ ගෙදර ඇවිත් ගිනිතියාගත්ත සීන් එකක් නේද ඕක? ලොකුදුව සීන් එක මොකක්ද?
    ඒකයි මේකයි දෙකක් බං මේක 19 වෙලා තියෙන්නෙ