ලොකු දුවගෙ ගෙදරට ඇවිත් ගිණි තියාගත්තා

signshop

Well-known member
  • May 30, 2011
    12,230
    9,026
    113
    Dubai

    මැරිලා නැද්ද බන් අම්මෝ ඔය විදියට පිච්චිලා ජිවත් වෙනවට වඩා හොඳයි මැරෙනවා.
    ------ Post added on Apr 21, 2025 at 2:49 PM

    :(
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,326
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මිනිස්සුන්ට ප්‍රශ්ණ බං. උත්තර හොයාගන්න බැරි වුනාම සමහර හදිසි තීරණ ගන්නවා. තව මිනිහෙක්ට පාඩමක් උගන්නන්න තමුන් රිද්දගන්න එක නං මෝඩ වැඩක්.
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    අපෙ අම්මගෙ මල්ලි කෙනෙක් ඔහොම බොරුවට ගිනි තියාගන්න ගිහින් ඇත්තටම ගිනි අරන් තිබ්බ, උට ෆුල් ඩැමෙජ් ගැනි ගියා මුවා දාලා පස්සෙ ආයෙ සුපිරි කැල්ලක් බැන්ද එකිත් එක්කත් රන්ඩු වෙලා heart attack හැදිල මැරුන අන්තිමෙට , emotions control කරගන්න බැරි උන්
    පිච්චිලා තිබුණාද ගොඩක්, පස්සේ බැඳපු එකනම් එන්න ඇත්තේ සල්ලි බලාගෙන වෙන්න ඇති 🤷🏽‍♂️
    Sinhala Baudda Case Eka wagei... Kohomath Wayasata Giyama Sinhala Kramayata Balu Kooduwe Laginna Wena Nisaa Eta kalin Ara Nuwara Di Boomitel Halagena Ela Harak wenuwen Subside Karagathtu Indanarathna saadu wage Marenna hithenna Athi...
    හකීම්ගේ ගෙදර ඉස්සරහා හකීම්ගේ හොර ගෑණි ගිනිතියාගෙන මැරුණා මතක නෑ 🙄
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,537
    25,869
    113
    පිච්චිලා තිබුණාද ගොඩක්, පස්සේ බැඳපු එකනම් එන්න ඇත්තේ සල්ලි බලාගෙන වෙන්න ඇති 🤷🏽‍♂️

    හකීම්ගේ ගෙදර ඉස්සරහා හකීම්ගේ හොර ගෑණි ගිනිතියාගෙන මැරුණා මතක නෑ 🙄
    කුමාරි
     
    • Like
    Reactions: wpril5

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,803
    23,493
    113
    හොර ගෑනි ද දුවද කියන එකෙන් ලොකු වෙනසක් වෙනව ද?
    හොර ගෑනි හින්ද හරි මනුස්සයෙක් ගිනිතියාගන්නෙ ඌට ඒක වටින හින්දනෙ නේද
     
    tomiya1234

    Junior member
  • May 25, 2017
    45
    53
    18
    මූ හොර ගෑනිට ලොකු දුව කියලද කතා කරලා තියෙන්නේ?
    එතකොට පොඩි දුව මුගේ ඇත්ත ගෑනි වෙන්න ඇති.. :baffled:

    මොකක්ද බන් ඇත්ත සිද්ධිය මේකේ
    ------ Post added on Apr 21, 2025 at 1:39 PM
    My Hot Stepfather 🔥
     
    • Haha
    Reactions: negombokollo

    dgboy

    Well-known member
  • Feb 17, 2013
    1,653
    1,199
    113
    කොටකෙතන
    ghost rider GIF
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,300
    21,287
    113
    පොළොන්නරුව පොලිස් වසමේ පොල හංදය, ගාමිණි ඉන්ධන පිරවුම් අසල පිහිටි නිවසක දී පොලිස් නිලධාරියෙකු සිය ශරීරය මතට පෙට්‍රල් හලා, ගිනි තබා ගෙන සිය දිවිනසා ගෙන තිබේ.

    පසුගිය 19 වැනිදා රාත්‍රී 09.00ට පමණ මෙම සිදුවීම වූ බවටයි වාර්තා වන්නේ.

    දැඩි පිලිස්සුම් තුවාල සහිතව අසාධ්‍ය තත්ත්වයේ සිටි ඔහු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ (20) රාත්‍රියේ මිය ගොස් තිබේ.

    අදාළ සිද්ධියට මුහුණදුන් පුද්ගලයා පුලස්තිපුර පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරනු ලබන පොලිස් සැරයන්වරයෙකි.

    එම පොලිස් නිලධාරියා මෙම සිද්ධිය වූ නිවසේ පදිංචිකාරිනිය සමඟ ඇති කර ගත් අනියම් සම්බන්ධයක් හේතුවෙන් ඇති වූ සිත් තැවුලක් මත මෙලෙස සිය ශරීරයට ගිනි තබාගෙන ඇති බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.

    සිද්ධිය සම්බන්ධයෙන් පොළොන්නරුව වැඩිදුර විමර්ශන සිදුකරයි.
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,335
    2,202
    113
    California
    දැඩි පිලිස්සුම් තුවාල සහිතව අසාධ්‍ය තත්ත්වයේ සිටි ඔහු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ (20) රාත්‍රියේ මිය ගොස් තිබේ.
    good
    being a burn survivor is worse than the death
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,043
    54,703
    113
    Colombo
    ඕක සුද්දෝ ඉන්න රටක video එකක් නම් FB එකේ algorithm එකෙන් instant delete වෙනවා ,
    මුන් මේක ලංකාවේ නිසා instant delete නොකරන්න හදල තියෙන්නේ .

    ඒක තමයි බන්.ඕව දැම්මම ඉක්මනට ෆ්ලැග් වෙනව.මේක තවම තියනව.සින්හලු අඩු කුලේ :(
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Mathakai.. Kumari Cooray
    https://www.dawn.com/news/160079/lankan-woman-in-suicide-attempt

    පොළොන්නරුව පොලිස් වසමේ පොල හංදය, ගාමිණි ඉන්ධන පිරවුම් අසල පිහිටි නිවසක දී පොලිස් නිලධාරියෙකු සිය ශරීරය මතට පෙට්‍රල් හලා, ගිනි තබා ගෙන සිය දිවිනසා ගෙන තිබේ.

    පසුගිය 19 වැනිදා රාත්‍රී 09.00ට පමණ මෙම සිදුවීම වූ බවටයි වාර්තා වන්නේ.

    දැඩි පිලිස්සුම් තුවාල සහිතව අසාධ්‍ය තත්ත්වයේ සිටි ඔහු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ (20) රාත්‍රියේ මිය ගොස් තිබේ.

    අදාළ සිද්ධියට මුහුණදුන් පුද්ගලයා පුලස්තිපුර පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරනු ලබන පොලිස් සැරයන්වරයෙකි.

    එම පොලිස් නිලධාරියා මෙම සිද්ධිය වූ නිවසේ පදිංචිකාරිනිය සමඟ ඇති කර ගත් අනියම් සම්බන්ධයක් හේතුවෙන් ඇති වූ සිත් තැවුලක් මත මෙලෙස සිය ශරීරයට ගිනි තබාගෙන ඇති බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.

    සිද්ධිය සම්බන්ධයෙන් පොළොන්නරුව වැඩිදුර විමර්ශන සිදුකරයි.
    Source please 🙏
    ------ Post added on Apr 21, 2025 at 6:45 PM
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,650
    28,675
    113
    අනියම් සම්බන්ධතාවක් නවතා දැමූවැයි කියන සිද්ධියක් මුල්කරගෙන එම කාන්තාවගේ නිවෙස ඉදිරිපිටදී සිරුරට පෙට්‍රල් දමා ගිනි තබා ගත් බව කියන පොළොන්නරුව පොලිසියේ පොලිස් සැරයන්වරයා පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (20) මියගොස් ඇති බව පොලිසිය පවසයි.

    මෙසේ මියගොස් ඇත්තේ පුලස්තිපුර පොලිසියට අනුයුක්තව පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේ ප්‍රධාන දොරටුවේ රාජකාරී කළ පොලිස් සැරයන් සමන් නැමැත්තෙකි.

    පොලොන්නරුව ප්‍රදේශයේ කාන්තාවක සමග මියගිය සැරයන්වරයා අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් තිබූ බවත් අනතුරුව එම කාන්තාව අනියම් සම්බන්ධතාව නැවැත්වීම හේතුවෙන් පෙරේදා (19) රාත්‍රී මෙසේ ගිනි තබාගෙන ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි.

    මෙම සැරයන්වරයා විසින් පෙට්‍රල් බූලියක් රැගෙන එම කාන්තාවගේ නිවෙසට පැමිණ නිවෙසේ දොරට තට්ටු කර පසුව දොරට පයින් ද පහරදෙන බව සී.සී.ටී.වී දර්ශනවල සටහන්වී ඇති බව පොලිසිය පවසයි.

    කෙසේ වෙතත් එම කාන්තාව දොර විවෘත නොකිරීම හේතුවෙන් සැරයන්වරයා පෙට්‍රල් සිරුරට හලාගෙන ගිනි තබාගෙන ඇති බව පොලිසිය කියයි.

    අනතුරුව බරපතළ පිළිසුම් තුවාල ලැබූ සැරයන්වරයා අසාධ්‍ය තත්ත්වයෙන් පොළොන්නරුව රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (20) මියගොස් ඇති බව පොලිසිය පවසයි.

    සිද්ධිය සම්බන්ධයෙන් පොලොන්නරුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

    - https://www.lankadeepa.lk/news/අනයම-පමට-ගන-තබ-ගත-සරයන-මරට/101-670523