මැරිලා නැද්ද බන් අම්මෝ ඔය විදියට පිච්චිලා ජිවත් වෙනවට වඩා හොඳයි මැරෙනවා.
------ Post added on Apr 21, 2025 at 2:49 PM

මැරිලා නැද්ද බන් අම්මෝ ඔය විදියට පිච්චිලා ජිවත් වෙනවට වඩා හොඳයි මැරෙනවා.
------ Post added on Apr 21, 2025 at 2:49 PM

පිච්චිලා තිබුණාද ගොඩක්, පස්සේ බැඳපු එකනම් එන්න ඇත්තේ සල්ලි බලාගෙන වෙන්න ඇතිඅපෙ අම්මගෙ මල්ලි කෙනෙක් ඔහොම බොරුවට ගිනි තියාගන්න ගිහින් ඇත්තටම ගිනි අරන් තිබ්බ, උට ෆුල් ඩැමෙජ් ගැනි ගියා මුවා දාලා පස්සෙ ආයෙ සුපිරි කැල්ලක් බැන්ද එකිත් එක්කත් රන්ඩු වෙලා heart attack හැදිල මැරුන අන්තිමෙට , emotions control කරගන්න බැරි උන්
හකීම්ගේ ගෙදර ඉස්සරහා හකීම්ගේ හොර ගෑණි ගිනිතියාගෙන මැරුණා මතක නෑSinhala Baudda Case Eka wagei... Kohomath Wayasata Giyama Sinhala Kramayata Balu Kooduwe Laginna Wena Nisaa Eta kalin Ara Nuwara Di Boomitel Halagena Ela Harak wenuwen Subside Karagathtu Indanarathna saadu wage Marenna hithenna Athi...
කුමාරිපිච්චිලා තිබුණාද ගොඩක්, පස්සේ බැඳපු එකනම් එන්න ඇත්තේ සල්ලි බලාගෙන වෙන්න ඇති
හකීම්ගේ ගෙදර ඉස්සරහා හකීම්ගේ හොර ගෑණි ගිනිතියාගෙන මැරුණා මතක නෑ![]()
My Hot Stepfatherමූ හොර ගෑනිට ලොකු දුව කියලද කතා කරලා තියෙන්නේ?
එතකොට පොඩි දුව මුගේ ඇත්ත ගෑනි වෙන්න ඇති..
මොකක්ද බන් ඇත්ත සිද්ධිය මේකේ
------ Post added on Apr 21, 2025 at 1:39 PM
keri kata kiyannepa hutto manussayek gini thiyagaddiMy Hot Stepfather![]()

Kumari kure da. Ara e kale tv eke live ekak giye hakim sir mata arahema kara, mehema kara kiya kiyaකුමාරි
Mathakai.. Kumari Coorayහකීම්ගේ ගෙදර ඉස්සරහා හකීම්ගේ හොර ගෑණි ගිනිතියාගෙන මැරුණා මතක නෑ![]()
goodදැඩි පිලිස්සුම් තුවාල සහිතව අසාධ්‍ය තත්ත්වයේ සිටි ඔහු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ (20) රාත්‍රියේ මිය ගොස් තිබේ.
ඕක සුද්දෝ ඉන්න රටක video එකක් නම් FB එකේ algorithm එකෙන් instant delete වෙනවා ,
මුන් මේක ලංකාවේ නිසා instant delete නොකරන්න හදල තියෙන්නේ .

https://www.dawn.com/news/160079/lankan-woman-in-suicide-attemptMathakai.. Kumari Cooray
Source pleaseපොළොන්නරුව පොලිස් වසමේ පොල හංදය, ගාමිණි ඉන්ධන පිරවුම් අසල පිහිටි නිවසක දී පොලිස් නිලධාරියෙකු සිය ශරීරය මතට පෙට්‍රල් හලා, ගිනි තබා ගෙන සිය දිවිනසා ගෙන තිබේ.
පසුගිය 19 වැනිදා රාත්‍රී 09.00ට පමණ මෙම සිදුවීම වූ බවටයි වාර්තා වන්නේ.
දැඩි පිලිස්සුම් තුවාල සහිතව අසාධ්‍ය තත්ත්වයේ සිටි ඔහු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ (20) රාත්‍රියේ මිය ගොස් තිබේ.
අදාළ සිද්ධියට මුහුණදුන් පුද්ගලයා පුලස්තිපුර පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරනු ලබන පොලිස් සැරයන්වරයෙකි.
එම පොලිස් නිලධාරියා මෙම සිද්ධිය වූ නිවසේ පදිංචිකාරිනිය සමඟ ඇති කර ගත් අනියම් සම්බන්ධයක් හේතුවෙන් ඇති වූ සිත් තැවුලක් මත මෙලෙස සිය ශරීරයට ගිනි තබාගෙන ඇති බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පොළොන්නරුව වැඩිදුර විමර්ශන සිදුකරයි.
https://peoplenews.lk/si/archives/3...6Rfnp-J-8O7xbpPsls_aem_2us9_2PEqSZFGauPLyvGvAhttps://www.dawn.com/news/160079/lankan-woman-in-suicide-attempt
Source please
------ Post added on Apr 21, 2025 at 6:45 PM
oka suicide video ekak kiyana eka fb algorithm ekata detect nowenawa nam mokada aniwa auto detect wenawa, mun remove karanne naha .ඒක තමයි බන්.ඕව දැම්මම ඉක්මනට ෆ්ලැග් වෙනව.මේක තවම තියනව.සින්හලු අඩු කුලේ![]()