මම කියන්නේ අනියම් හෝ නියම් සම්බන්දයක් කියන්නේ අතිශය පෞද්ගලික කාරණා ඒ වගේ ඒවට සම්බන්ද දේවල් වාහනේක කැබි එකක දාන්නේ නෑ කීයටවත්. හෑන්ඩ් බෑග් එකේ තමයි තියා ගන්නේ. හමිං හොයපං කලබල නොවී. අයියට කියන්න එපා. අනිවා ඩිවොස් කරනවා. පොඩි එවුන් අනාතයි. අනික උඹ උනත් බැදලා ගෑනිව මෙහෙ දාලා රට යන්න එපා. ගෑණියෙක් උනත් පිරිමියෙක් උනත් රට ගියත් එකයි පිට ගියත් එකයි ආයේ නවත්තනවා බොරුබබක්කා;15792764 said:එයාට වෙලාවක් තිබුනේ නැ බන් කැබි එකේ තිබුන කිසි දෙයක් ගන්න. වාහනේ ශුවර් නැති නිසා මමයි කිව්වේ, ඔයාලා අනිකේ යන්න මම මේක ගැරෙජ් check කරවලා අරන් එන්නම් කියලා.. හැන්ඩ්බැග් එකයි ෆොන් එකයි විතරයි එයාගේ අතේ තිබුනේ..





