Prashne Loku Karala TRCSL ekata kiyapan.... Wedak wei Sometimes!
ඕයේ. මටත් තේරෙනවා උගේ දුක. මගේ ලැප් එක එහෙම ඉස්සුවා නම් මරාගෙන මැරෙනවා මන්.මට හිතා ගන්න පුලුවන් කොල්ලෙක්ට සල්ලි නැති උනත් ලැපක් නැති උනා කියුවම හිතට දැනෙන වේදනාව..

මචන් පොලිසියේ ඇන්ට්‍රි එකක් දාහන්..ළඟ පාත තැන් වල පොඩ්ඩක් බලහන් උන් ගොඩක් වෙලාවට ඔය වගේ උස්සන ඒවා මොකෙක් හරි ගොනා කරල හෝ එකෙක් ඉල්ලන ගානකට දීලා දානවා.වැඩේ කියන්නේ මචන් උස්සන එකා චාජර් එකයි ඩොංගල් එකයි ඔක්කොම උස්සන් ගියා කියන්නේ සමහර විට උඹව දන්න එකෙක්ම වෙන්න ඇති.මට හිතා ගන්න පුලුවන් කොල්ලෙක්ට සල්ලි නැති උනත් ලැපක් නැති උනා කියුවම හිතට දැනෙන වේදනාව..

Antitheft software ekak dagena thibuna nm lap eka hoyanna puluwanne. aparade dan karanna deyak naha.
Pray wage ekak. Bitdefender antitheft ekath also good.
BUMP thamai bn.![]()
sorry bun ahannath dukai![]()

policiya uge gedatta gihin aragena awa .. ussapu ekai eka ugen salli deela gaththa ekai beragannathi monahari karagena.. phone eka hambuna mata 
මචන් පොලිසියේ ඇන්ට්‍රි එකක් දාහන්..ළඟ පාත තැන් වල පොඩ්ඩක් බලහන් උන් ගොඩක් වෙලාවට ඔය වගේ උස්සන ඒවා මොකෙක් හරි ගොනා කරල හෝ එකෙක් ඉල්ලන ගානකට දීලා දානවා.වැඩේ කියන්නේ මචන් උස්සන එකා චාජර් එකයි ඩොංගල් එකයි ඔක්කොම උස්සන් ගියා කියන්නේ සමහර විට උඹව දන්න එකෙක්ම වෙන්න ඇති.මට හිතා ගන්න පුලුවන් කොල්ලෙක්ට සල්ලි නැති උනත් ලැපක් නැති උනා කියුවම හිතට දැනෙන වේදනාව..
keeyak kiyala balannada anika gamama danagannawa ethakota 
ඕයේ. මටත් තේරෙනවා උගේ දුක. මගේ ලැප් එක එහෙම ඉස්සුවා නම් මරාගෙන මැරෙනවා මන්.![]()
dan nikan his kalayak wageKal giyata aulak na ithin track karala hoyagaththama gaththe kagenda arawa mewa hoyaganna puluwan wei ne. mage phone ekak issuwa mage a/l class eke kollek .. Nokia 5630 ekak.. okama thama mata kiuwe mobitel eken.. passe masa 6kata withara passe hoyagattha u ape iskolema wena podi ekekta wikunala phone ekapoliciya uge gedatta gihin aragena awa .. ussapu ekai eka ugen salli deela gaththa ekai beragannathi monahari karagena.. phone eka hambuna mata
![]()

hambunada?

heta thama
danatatmath wikiunalada danne na 