ලොකු ප්‍රශ්නයක් වෙලා ඉක්මනට උදව්වක් කරන්

JayaNiyathai

Junior member
  • Sep 20, 2014
    93
    6
    8
    Kandy
    ලැප්ටොප් & වටිනා ෆෝන් පාවිච්චි කරන අයට තියනවා tracking software එකක්. තමුන්ගේ device එක ලෝකේ කොහේ තිබුනත් මෙන්න මේ වෙබ්සයිට් https://preyproject.com/ එකට ගියාම බලාගන්න පුළුවන්.

    ඒවාගේම අපිට මෙතනින් අපේ හොරකම් කරපු ලැප්ටොප් එකෙ webcam එක ඔන් කරලා හොරාගේ මූණත් තහඩුව උනත් බලන්න පුළුවන්
     
    • Like
    Reactions: බාප්පා
    මට හිතා ගන්න පුලුවන් කොල්ලෙක්ට සල්ලි නැති උනත් ලැපක් නැති උනා කියුවම හිතට දැනෙන වේදනාව..
    ඕයේ. මටත් තේරෙනවා උගේ දුක. මගේ ලැප් එක එහෙම ඉස්සුවා නම් මරාගෙන මැරෙනවා මන්.:dull:
     
    මචන් පොලිසියේ ඇන්ට්‍රි එකක් දාහන්..ළඟ පාත තැන් වල පොඩ්ඩක් බලහන් උන් ගොඩක් වෙලාවට ඔය වගේ උස්සන ඒවා මොකෙක් හරි ගොනා කරල හෝ එකෙක් ඉල්ලන ගානකට දීලා දානවා.වැඩේ කියන්නේ මචන් උස්සන එකා චාජර් එකයි ඩොංගල් එකයි ඔක්කොම උස්සන් ගියා කියන්නේ සමහර විට උඹව දන්න එකෙක්ම වෙන්න ඇති.මට හිතා ගන්න පුලුවන් කොල්ලෙක්ට සල්ලි නැති උනත් ලැපක් නැති උනා කියුවම හිතට දැනෙන වේදනාව..

    :yes:
     
    M@D$

    Active member
  • Jul 28, 2007
    3,884
    18
    38
    arehe!
    Kal giyata aulak na ithin track karala hoyagaththama gaththe kagenda arawa mewa hoyaganna puluwan wei ne. mage phone ekak issuwa mage a/l class eke kollek .. Nokia 5630 ekak.. okama thama mata kiuwe mobitel eken.. passe masa 6kata withara passe hoyagattha u ape iskolema wena podi ekekta wikunala phone eka :P policiya uge gedatta gihin aragena awa .. ussapu ekai eka ugen salli deela gaththa ekai beragannathi monahari karagena.. phone eka hambuna mata :D
     
    Jeewantha984

    Member
    Mar 16, 2014
    397
    3
    0
    මචන් පොලිසියේ ඇන්ට්‍රි එකක් දාහන්..ළඟ පාත තැන් වල පොඩ්ඩක් බලහන් උන් ගොඩක් වෙලාවට ඔය වගේ උස්සන ඒවා මොකෙක් හරි ගොනා කරල හෝ එකෙක් ඉල්ලන ගානකට දීලා දානවා.වැඩේ කියන්නේ මචන් උස්සන එකා චාජර් එකයි ඩොංගල් එකයි ඔක්කොම උස්සන් ගියා කියන්නේ සමහර විට උඹව දන්න එකෙක්ම වෙන්න ඇති.මට හිතා ගන්න පුලුවන් කොල්ලෙක්ට සල්ලි නැති උනත් ලැපක් නැති උනා කියුවම හිතට දැනෙන වේදනාව..

    lga patha godak than thiyenawa machn.. :( keeyak kiyala balannada anika gamama danagannawa ethakota :(
     
    Jeewantha984

    Member
    Mar 16, 2014
    397
    3
    0
    Kal giyata aulak na ithin track karala hoyagaththama gaththe kagenda arawa mewa hoyaganna puluwan wei ne. mage phone ekak issuwa mage a/l class eke kollek .. Nokia 5630 ekak.. okama thama mata kiuwe mobitel eken.. passe masa 6kata withara passe hoyagattha u ape iskolema wena podi ekekta wikunala phone eka :P policiya uge gedatta gihin aragena awa .. ussapu ekai eka ugen salli deela gaththa ekai beragannathi monahari karagena.. phone eka hambuna mata :D

    hmm...horawa allagena wadak na machn baduwa hambune nathoth anika oka masa ganan awurudu ganan gihilla hoyagena wadakuth na :(