ලොකු ප්‍රශ්නයක්..
මචන්ලා මේ කතාව විහිලුවකට ගන්න එපා. මේ දේ හින්දා මම මාර වෙදියකට මානසිකව විදවනවා..
මම මැරී කරලා ටික කාලයක් වෙනවා. අපි දෙන්නා sex කරනකොට එයාට ෆීලින්ග් එකක් එන්න ගොඩක් ස්පීඩ් කරන්න ඕනා. හැබැයි ඒ ස්පීඩ් එකෙන් මම කරනකොට මට ඉක්මනට ධාතු පිටවෙනවා. නෝමල් ස්පීඩ් කලොත් ගොඩක් වෙලා ඉන්න පුළුවන්. හැබැයි එතකොට වයිෆ්ට එච්චර ෆීලින්ග් එකක් නෑ..
මට දැනගන්න ඕන මේක සාමාන්‍ය දෙයක් ද?
ක්ෂණික මෝචනය පරක්කු කරන්න බෙහෙත් මොනවහරි තියෙනවද?(ස්ථිර විසදුමක්)
මේක මගේ හරි වයිෆ් ගේ ප්‍රශ්නයක්ද කියලා. මොකද මචන්ලා ඩොක්ටර් කෙනෙක් ලගට යන්නත් ලැජ්ජයි.. දන්න කෙනෙක් උදව්වක් දෙන්න. මේ හින්ද මම හිතින් ගොඩක් විදවනවා..