වෙඩින් එක ලගයි, මට ලොකු බයක් තියෙනවා සබකෝලය හින්දා .ඒක නැති කරගන්න මොකෝ කරන්නේ.
yako joke nemeමැනේජ්මන්ට් එකට rehearsal වලට වෙලාව ඕනේ කියල අවසර අරන් , වෙඩින් එක තියන හෝල් එකේ උබ රෑට රෑට දැන් ඉදන්ම හෙලුවෙන් වට දහයක් දුවපන්![]()
බය නැතුව හිටපන් . ඉස්කෝලේ රැස්වීමේ කතාවක් පවත්තනවා තරම්වත් බය වෙන්න දෙයක් නැහැ . වෙඩින් එක ඉවර වෙලා රෑවත් සබකොලෙන් ඉන්න එපා .වෙඩින් එක ලගයි, මට ලොකු බයක් තියෙනවා සබකෝලය හින්දා .ඒක නැති කරගන්න මොකෝ කරන්නේ.

මාවනං බැබලෙන්නෑ කලු හින්දඋබට එතන කතා පවත්වන්න, ප්රසන්ටේශන් දෙන්න නැහැ
පෝරුවට නගින්න කියනව වෙලාවට නැගපන්, බහින්න කියන වෙලාවට බැහැපන්
ඔක්කොටම එතන ඉන්න එකා උබව ගයිඩ් කරනවා
උබට තියෙන්නෙ බැබලි බැබලි ඉන්න වටේටම හිනාව දාගෙන

happy bump day දැන්ම ලමයි හදන්න එපා මෙහෙම ඉන්නවනම්වෙඩින් එක ලගයි, මට ලොකු බයක් තියෙනවා සබකෝලය හින්දා .ඒක නැති කරගන්න මොකෝ කරන්නේ.
මාවනං බැබලෙන්නෑ කලු හින්ද![]()
සැක් මේ thread එක දාපු එකාගෙ කෙල්ල අද යයිද මන්දාඋබ මනමාලිට ඇදපන්. මනමාලි සබකොලේ තියෙද්දී ලස්සනයි.![]()
honey moon ekatath ewagenam, mata kiyapanවෙඩින් එක ලගයි, මට ලොකු බයක් තියෙනවා සබකෝලය හින්දා .ඒක නැති කරගන්න මොකෝ කරන්නේ.
බම්ප්honey moon ekatath ewagenam, mata kiyapan
හනි මූන් එක එයාල දෙන්න කරගනියි.honey moon ekatath ewagenam, mata kiyapan

smoke some weed manවෙඩින් එක ලගයි, මට ලොකු බයක් තියෙනවා සබකෝලය හින්දා .ඒක නැති කරගන්න මොකෝ කරන්නේ.
menna pahana allana eka awithහනි මූන් එක එයාල දෙන්න කරගනියි.
ඒක කවුරුත් බලන්න එන්නෙ නෑනෙ![]()