ලොකු බයක් තියෙනවා

negombokollo

Well-known member
  • Oct 8, 2012
    4,283
    4,086
    113
    මැනේජ්මන්ට් එකට rehearsal වලට වෙලාව ඕනේ කියල අවසර අරන් , වෙඩින් එක තියන හෝල් එකේ උබ රෑට රෑට දැන් ඉදන්ම හෙලුවෙන් වට දහයක් දුවපන් 😂😂😂
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    උබට එතන කතා පවත්වන්න, ප්‍රසන්ටේශන් දෙන්න නැහැ

    පෝරුවට නගින්න කියනව වෙලාවට නැගපන්, බහින්න කියන වෙලාවට බැහැපන්
    ඔක්කොටම එතන ඉන්න එකා උබව ගයිඩ් කරනවා

    උබට තියෙන්නෙ බැබලි බැබලි ඉන්න වටේටම හිනාව දාගෙන
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    වෙඩින් එක ලගයි, මට ලොකු බයක් තියෙනවා සබකෝලය හින්දා .ඒක නැති කරගන්න මොකෝ කරන්නේ.
    බය නැතුව හිටපන් . ඉස්කෝලේ රැස්වීමේ කතාවක් පවත්තනවා තරම්වත් බය වෙන්න දෙයක් නැහැ . වෙඩින් එක ඉවර වෙලා රෑවත් සබකොලෙන් ඉන්න එපා . :P
    උබට ඔය තරම් බයක් තියේ නම් ලගම ඉන්න අයට විතරක් කියලා wedding එක ගනින්
     
    • Like
    Reactions: SK29 and Solo Rider

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    උබට එතන කතා පවත්වන්න, ප්‍රසන්ටේශන් දෙන්න නැහැ

    පෝරුවට නගින්න කියනව වෙලාවට නැගපන්, බහින්න කියන වෙලාවට බැහැපන්
    ඔක්කොටම එතන ඉන්න එකා උබව ගයිඩ් කරනවා

    උබට තියෙන්නෙ බැබලි බැබලි ඉන්න වටේටම හිනාව දාගෙන
    මාවනං බැබලෙන්නෑ කලු හින්ද :(
     
    • Sad
    Reactions: Solo Rider

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    වෙඩින් එක ලගයි, මට ලොකු බයක් තියෙනවා සබකෝලය හින්දා .ඒක නැති කරගන්න මොකෝ කරන්නේ.
    happy bump day දැන්ම ලමයි හදන්න එපා මෙහෙම ඉන්නවනම්
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මාවනං බැබලෙන්නෑ කලු හින්ද :(

    ඒවට තමා බියුටි කචල් කරන අය ඉන්නෙ
    ඕනෙම වලහෙක්, කපල කොටර, පේන්ට් ගහල , පොලිශ් කරල ගන්න උන්ට පුලුවන්
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    උබේ කෙල්ල දන්න එකෙක් මේකේ නෑ කියලා ප්‍රාර්ථනා කරනවා, උබ වගේ එකෙක් දැක්කමයි මගේ ජීවිත කාලෙටම