ලොකු සීන්

Mickey_Mouse

Junior member
  • Aug 18, 2013
    71
    16
    8
    මේක කියන්න හිතුනේ ඔය ලොකු සීන් එකෙන් ඉන්න අයට කවදාහරි වෙන දේ ගැන කියන්න.

    අපේ ගෙවල් ගාව ඉන්නවා ලඟදි පෝසත් වෙච්ච පවුලක්. ඒ මිනිස්සු හෙන ලොකු එකෙන් ඉන්නේ. කිසි කෙනෙක් එක්ක හිනා වෙන්නෙවත් නෑ. ඔක්කොටම වඩා ඒ පවුලේ කෙල්ලෙක් ඉන්නවා ටිකක් ලස්සන. ඒත් හෙනම ඔලුවෙන් ඉන්නේ. ඒකි කැම්පස් ඉන්නෙත්. මම යන පන්ති වලටමයි ගියෙත්. එකම බස් එකේ ආවත් එකම බස් හෝල්ට් එකේ හිටියත් කවදාවත් මූණවත් බලන්න නෑ. හෙනම ආඩම්බරෙන් හිටියේ. අපි නිකමට මුණ බලලා හිනාවුණත් අහක බලා ගන්නවා.

    මේ පාර ගංවතුර ආපු වෙලාවේ මේ කෙල්ලගේ ගෙදරත් යට වුණා. අපේ ගෙදර තියෙන්නේ කන්දක් උඩ. මේ පැත්තෙන් යට නොවුනේ අපේ ගෙදරයි තව ගෙවල් තුන හතරකුයි විතරයි. අනිත් ඒවා ඔක්කොම වගේ යටවුණා. මහා රෑ තමයි ගංවතුර ගැලුවේ. ගොඩක් දෙනෙක් ඒ වෙලාවේ නිදාගෙන ඉඳල තියෙන්නේ. ගංවතුර ගලනවා කියලා දැනගෙන තියෙන්නේ නිදාගෙන ඉන්න ඇඳ පාවෙද්දී. :rofl:

    ගංවතුර ගලද්දී මේ කෙල්ලගේ ගෙදර අය දුවගෙන ආවේ අපේ ගෙදරට. අහල පහල ගෙවල් පහ හයකම කට්ටියත් අපේ ගෙදරට ආවේ. අපේ ගෙදර උසින් තියෙන නිසා. වැඩේ කියන්නේ එදා ඒ කෙල්ලගේ ගෙදර අයගේ රැස් බැහැලා. අර කෙල්ලගෙත් එහෙමයි.

    අර කෙල්ල දුවගෙන ඇවිත් තිබ්බේ රෑට නිදා ගන්න අඳින චූටි ෂෝටක් පිටින්. හෙනම කොටයි. ගල් දෙක ඔක්කොම එළියේ. ඒ වෙලාවේ අපේ ගෙදර අහල පහල ගෙවල් කීපෙකම අය හිටියා. ගමේ කොල්ලෝ සෙට් එකත් හිටියා. මේකිට කරගන්න දෙයක් නෑ. අපිව දැක්ක ගමන් මේකිට ලැජ්ජා හිතිලා මූණ රතු වෙලා ගියා. මම ඒකිට පේන්නම ඒකිගේ ගල් දෙක දිහා හොඳට බැලුවා. මම විතරක් නෙමෙයි ඒ වෙලාවේ කොල්ලෝ ඔක්කොගෙම ඇස් තිබ්බේ මේකිගේ ගල් දෙකේ.

    අනිත් හැමෝම කට්ටිය කතා බහ කරනවා. මේකිගේ ගෙදර අයට කතා කරන්නවත් කෙනෙක් නෑ. කිසි කෙනෙක් කතාවට ගියෙත් නෑ. අසරණ වෙච්ච වෙලාවක් තමයි. ඒත් උන්ගේ උඩඟු කම නිසා ඔක්කොම උන්ව කොන් කරලා දැම්ම ඒ වෙලාවේ.

    කෙල්ලගෙත් කාඩ් කුඩේ කුඩු. ගමේ කොල්ලන්ට ලොකු සීන් දීගෙන පත්තිනි අම්ම වගේ හිටපු එකීට ජංගි කොටයක් වගේ චූටි කොට කලිසම් කෑල්ලක් ඇඳන් ගමටම පේන්න ඉන්න වුණා. :D ගමේ ඔක්කොම දැන ගත්තා ඒකි ගෙදරට අඳින්නේ ජංගි වගේ චූටි කලිසම් කියලා. :lol:

    උඹලටත් කියන්නේ ගමේ රටේ ඉන්නකොට මිනිස්සුත් එක්ක ඉඳපන්. ලොකු සීන් දෙන්නේ නැතුව. නැත්නම් අන්තිමට කරදරයක් හදිස්සියක් වෙච්ච වෙලාවට මොකෙක්වත් නැති වෙනවා. :yes:

    Last edited:
    මේක කියන්න හිතුනේ ඔය ලොකු සීන් එකෙන් ඉන්න අයට කවදාහරි වෙන දේ ගැන කියන්න.

    අපේ ගෙවල් ගාව ඉන්නවා ලඟදි පෝසත් වෙච්ච පවුලක්. ඒ මිනිස්සු හෙන ලොකු එකෙන් ඉන්නේ. කිසි කෙනෙක් එක්ක හිනා වෙන්නෙවත් නෑ. ඔක්කොටම වඩා ඒ පවුලේ කෙල්ලෙක් ඉන්නවා ටිකක් ලස්සන. ඒත් හෙනම ඔලුවෙන් ඉන්නේ. ඒකි කැම්පස් ඉන්නෙත්. මම යන පන්ති වලටමයි ගියෙත්. එකම බස් එකේ ආවත් එකම බස් හෝල්ට් එකේ හිටියත් කවදාවත් මූණවත් බලන්න නෑ. හෙනම ආඩම්බරෙන් හිටියේ. අපි නිකමට මුණ බලලා හිනාවුණත් අහක බලා ගන්නවා.

    මේ පාර ගංවතුර ආපු වෙලාවේ මේ කෙල්ලගේ ගෙදරත් යට වුණා. අපේ ගෙදර තියෙන්නේ කන්දක් උඩ. මේ පැත්තෙන් යට නොවුනේ අපේ ගෙදරයි තව ගෙවල් තුන හතරකුයි විතරයි. අනිත් ඒවා ඔක්කොම වගේ යටවුණා. මහා රෑ තමයි ගංවතුර ගැලුවේ. ගොඩක් දෙනෙක් ඒ වෙලාවේ නිදාගෙන ඉඳල තියෙන්නේ. ගංවතුර ගලනවා කියලා දැනගෙන තියෙන්නේ නිදාගෙන ඉන්න ඇඳ පාවෙද්දී. :rofl:

    ගංවතුර ගලද්දී මේ කෙල්ලගේ ගෙදර අය දුවගෙන ආවේ අපේ ගෙදරට. අහල පහල ගෙවල් පහ හයකම කට්ටියත් අපේ ගෙදරට ආවේ. අපේ ගෙදර උසින් තියෙන නිසා. වැඩේ කියන්නේ එදා ඒ කෙල්ලගේ ගෙදර අයගේ රැස් බැහැලා. අර කෙල්ලගෙත් එහෙමයි.

    අර කෙල්ල දුවගෙන ඇවිත් තිබ්බේ රෑට නිදා ගන්න අඳින චූටි ෂෝටක් පිටින්. හෙනම කොටයි. ගල් දෙක ඔක්කොම එළියේ. ඒ වෙලාවේ අපේ ගෙදර අහල පහල ගෙවල් කීපෙකම අය හිටියා. ගමේ කොල්ලෝ සෙට් එකත් හිටියා. මේකිට කරගන්න දෙයක් නෑ. අපිව දැක්ක ගමන් මේකිට ලැජ්ජා හිතිලා මූණ රතු වෙලා ගියා. මම ඒකිට පේන්නම ඒකිගේ ගල් දෙක දිහා හොඳට බැලුවා. මම විතරක් නෙමෙයි ඒ වෙලාවේ කොල්ලෝ ඔක්කොගෙම ඇස් තිබ්බේ මේකිගේ ගල් දෙකේ.

    අනිත් හැමෝම කට්ටිය කතා බහ කරනවා. මේකිගේ ගෙදර අයට කතා කරන්නවත් කෙනෙක් නෑ. කිසි කෙනෙක් කතාවට ගියෙත් නෑ. අසරණ වෙච්ච වෙලාවක් තමයි. ඒත් උන්ගේ උඩඟු කම නිසා ඔක්කොම උන්ව කොන් කරලා දැම්ම ඒ වෙලාවේ.

    කෙල්ලගෙත් කාඩ් කුඩේ කුඩු. ගමේ කොල්ලන්ට ලොකු සීන් දීගෙන පත්තිනි අම්ම වගේ හිටපු එකීට ජංගි කොටයක් වගේ සූටී කොට කලිසම් කෑල්ලක් පිටින් ගමටම පේන්න ඉන්න වුණා. :D ගමේ ඔක්කොම දැන ගත්තා ඒකි ගෙදරට අඳින්නේ ජංගි වගේ චූටි කලිසම් කියලා. :lol:

    උඹලටත් කියන්නේ ගමේ රටේ ඉන්නකොට මිනිස්සුත් එක්ක ඉඳපන්. ලොකු සීන් දෙන්නේ නැතුව. නැත්නම් අන්තිමට කරදරයක් හදිස්සියක් වෙච්ච වෙලාවට මොකෙක්වත් නැති වෙනවා. :yes:

    පොටෝ එකක් නැතුව විස්සාස කරන්න අමාරුයි
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF

    අර කෙල්ල දුවගෙන ඇවිත් තිබ්බේ රෑට නිදා ගන්න අඳින චූටි ෂෝටක් පිටින්. හෙනම කොටයි.
    ගල් දෙක ඔක්කොම එළියේ.
    මම ඒකිට පේන්නම ඒකිගේ ගල් දෙක දිහා හොඳට බැලුවා.
    මම විතරක් නෙමෙයි ඒ වෙලාවේ කොල්ලෝ ඔක්කොගෙම ඇස් තිබ්බේ මේකිගේ ගල් දෙකේ.
    ගමේ ඔක්කොම දැන ගත්තා ඒකි ගෙදරට අඳින්නේ ජංගි වගේ චූටි කලිසම් කියලා. :lol:

    :lol::lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දැන් ඉතිං අවුල ලොකුකම නෙමේ ඒකි අදින ජංගිය..
    :lol:
    ඒකි එහෙම ඉන්නත් ඇත්තෙ උඹලගෙ ගමේ ඒ තරම්ම අසහනකාරයො ඉන්න නිසා වෙන්න ඇති..
    :lol:
     
    sadun88

    Active member
  • Mar 10, 2007
    496
    94
    43
    #සිරි #ලංකාවෙ
    Podi Silva - පොඩි සිල්වා;21751218 said:
    පොටෝ එකක් නැතුව විස්සාස කරන්න අමාරුයි

    සහතික ඇත්ත !!! සාක්ෂියක් නැතුව නිගමනයකට එන්න අමාරුයි මේ සම්බන්ධව :yes::yes::yes:
     
    චූටි ගල් සෝටක්
    දිලිසෙන ගල් දෙකක් ගැන කියලා තියෙන ඒව පිළිගන්න නම් පොටෝ එකක් අවස්සයි
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනේ උඹ වගේ මෝඩයෙක් :no: ඔය වෙලාවේ ඒකිට කතා කරලා නංගී මොකෝ සීන් එක කරදරයක් නේද එන්න මම උදව් කරන්න, ආ මගේ කලිසමක් මේක ඇඳගන්න අනික් කොල්ලෝ දැක්කොත් හොඳ නෑ නෙ. ඔයා මම ගාවම ඉන්න අනික් උන් ෂුවර් නෑ කියල ටෝක් එකක් දීල කෙල්ලව යාලු කරගන්න එපැයි :D ඊටපස්සේ ගංවතුර බැහැල ගියත් මුළු ගමෙන්ම ඒකි කතා කරන්නෙ උඹ එක්ක විතරයි, කොහොමද ඒක. :D
     
    Mickey_Mouse

    Junior member
  • Aug 18, 2013
    71
    16
    8
    Podi Silva - පොඩි සිල්වා;21751276 said:
    චූටි ගල් සෝටක්
    දිලිසෙන ගල් දෙකක් ගැන කියලා තියෙන ඒව පිළිගන්න නම් පොටෝ එකක් අවස්සයි

    අපේ එකෙක් හොරෙන් ෆොටෝ දෙක තුනක් අරන් තිබ්බ. ඒත් රෑ ගත්තු නිසා පැහැදිලි නෑ. ගත්තෙත් හොරෙන් නේ. මොනවා වුනත් කොල්ලෝ සෙට් එකට නම් එදා රජ මගුල් වගේ තමයි. ඒකිගේ ජංගි ෂෝට දැක්ක විතරයි ගංවතුර කොහෙන් ගියාද මතක නෑ. මොනවා වුනත් පට්ටම ගල් දෙක ඉතින්. ලයිට් එලියට දිලිසෙද්දී හදුන්පොත කීන් ගාල ගියා :D
     
    Last edited:

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    එ් වුනාට උඹට තිබුන වෙලාවෙ හැටියට පොඩ්ඩක් සරමක් වත් දෙන්න..හැබැයි උඹ ඇදපු එකක් දුන්නොත් ඒකි බඩ වෙයි
    (ෆිට් එකට කිව්වෙ..ගනන්කාර කෙල්ලොන්ට ඔහොම තමයි වෙන්න ඕන)

    අපේ එකෙක් හොරෙන් ෆොටෝ දෙක තුනක් අරන් තිබ්බ. ඒත් රෑ ගත්තු නිසා පැහැදිලි නෑ. ගත්තෙත් හොරෙන් නේ. මොනවා වුනත් කොල්ලෝ සෙට් එකට නම් එදා රජ මගුල් වගේ තමයි. ඒකිගේ ජංගි ෂෝට දැක්ක විතරයි ගංවතුර කොහෙන් ගියාද මතක නෑ. මොනවා වුනත් පට්ටම ගල් දෙක ඉතින්. ලයිට් එලියට දිලිසෙද්දී හදුන්පොත කීන් ගාල ගියා :D

    :P :P

    අනේ උඹ වගේ මෝඩයෙක් :no: ඔය වෙලාවේ ඒකිට කතා කරලා නංගී මොකෝ සීන් එක කරදරයක් නේද එන්න මම උදව් කරන්න, ආ මගේ කලිසමක් මේක ඇඳගන්න අනික් කොල්ලෝ දැක්කොත් හොඳ නෑ නෙ. ඔයා මම ගාවම ඉන්න අනික් උන් ෂුවර් නෑ කියල ටෝක් එකක් දීල කෙල්ලව යාලු කරගන්න එපැයි :D ඊටපස්සේ ගංවතුර බැහැල ගියත් මුළු ගමෙන්ම ඒකි කතා කරන්නෙ උඹ එක්ක විතරයි, කොහොමද ඒක. :D

    ඒකනේ බන් ඔච්චර කෑල්ල නම් සල්ලිත් තියේ නම් වැඩේ ගොඩ දාගන්න තිවුන චාන්ස් එක :( :(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Podi Silva - පොඩි සිල්වා;21751322 said:
    :P :P

    ඒකනේ බන් ඔච්චර කෑල්ල නම් සල්ලිත් තියේ නම් වැඩේ ගොඩ දාගන්න තිවුන චාන්ස් එක :( :(
    ඒකනේ, ඔය එක දවසක් බලන් ඉඳල ගන්න ආතල් එක වගේද ඊට පස්සේ දිගටම ඒකිව යාලු කරගෙන කතාබහ කරනන් පුළුවන් නෙ. පස්සේ ඉතින් ආදර බස් තෙපලන්නත් බැරි වෙන එකක් නෑ. :D
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    Podi Silva - පොඩි සිල්වා;21751322 said:
    :P :P

    ඒකනේ බන් ඔච්චර කෑල්ල නම් සල්ලිත් තියේ නම් වැඩේ ගොඩ දාගන්න තිවුන චාන්ස් එක :( :(

    මුන්ට මොලේ නෑනේ. ගල දැක්කම උන්හිටිතැන් අමතක වෙනවා
     
    ඒකනේ, ඔය එක දවසක් බලන් ඉඳල ගන්න ආතල් එක වගේද ඊට පස්සේ දිගටම ඒකිව යාලු කරගෙන කතාබහ කරනන් පුළුවන් නෙ. පස්සේ ඉතින් ආදර බස් තෙපලන්නත් බැරි වෙන එකක් නෑ. :D

    මුන්ට මොලේ නෑනේ. ගල දැක්කම උන්හිටිතැන් අමතක වෙනවා

    ඒකනේ මූ ඔක්කොම ඉවර උනාට පස්සේ නේ මේකේ දාන්නේ
    ඔන එදා ඒකි ගල් සෝට් දුවන් ආපු වෙලාවෙම
    "මචන් දිලිසෙන ගල් දෙකක් දර්සනය වෙනවා මෙන්න මේකයි සිද්දිය" කියලා දැම්මා නම් අපි ඇඩ්වයිස් දෙනවා නේ
    Never Underestimate the Power of Elakiri Members :P :P
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,768
    1
    9,567
    113
    colombo
    කෙල්ලෙක් කොටට ඇඳන් ඉන්නවා දැක්කාම ඔච්චර ඇවිස්සෙනවාද බන්??