ලොකු සීන්

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Podi Silva - පොඩි සිල්වා;21751380 said:
    Never Underestimate the Power of Elakiri Members :P :P

    උඹ Snatch බලල තියනවා වගේ. :D
    tag line: You should never underestimate the predictability of stupidity

    බලල නැත්නම් බලපන්.
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    Podi Silva - පොඩි සිල්වා;21751380 said:
    ඒකනේ මූ ඔක්කොම ඉවර උනාට පස්සේ නේ මේකේ දාන්නේ
    ඔන එදා ඒකි ගල් සෝට් දුවන් ආපු වෙලාවෙම
    "මචන් දිලිසෙන ගල් දෙකක් දර්සනය වෙනවා මෙන්න මේකයි සිද්දිය" කියලා දැම්මා නම් අපි ඇඩ්වයිස් දෙනවා නේ
    Never Underestimate the Power of Elakiri Members :P :P
    :yes::yes::yes:
    එකනේ මචන්. මුන් උපදෙස් ගන්න ඕන වෙලාවේ ගන්නේ නෑනේ.
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    Podi Silva - පොඩි සිල්වා;21751587 said:
    යකෝ මූ මේක දැම්මේ උබලා ඔක්කොම ඒකිට බනී කියලා හිටං
    උබලාට ඒකිගෙ ගල් දෙක ගැන කිව්ව ගමන් මූට බනින්න ගත්තා :lol::rofl:
    හනේ හනේ :P :P
    ඔහොම කැත කමෙන්ට් දාන්න එපා යකෝ :lol::rofl:
    :yes::yes::yes:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    පට්ට ෆිල්ම් එක Snatch :yes:

    :yes: :yes: මගේ all time බෙස්ට් මූවි එක. ඕක ගැන කතා කරන්න බලපු එකෙක් හොයාගන්න හරි අමාරුයි බන්, බලපු එකෙක් හිටියොත් උන්ගෙ black comedy තේරිලා නෑ.. ඒ හින්දම උඹට රේප් දුන්න.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :yes: :yes: මගේ all time බෙස්ට් මූවි එක. ඕක ගැන කතා කරන්න බලපු එකෙක් හොයාගන්න හරි අමාරුයි බන්, බලපු එකෙක් හිටියොත් උන්ගෙ black comedy තේරිලා නෑ.. ඒ හින්දම උඹට රේප් දුන්න.
    ගයි රිචී ගෙ අර අමුතු ස්ටයිල් එක තමා, උන් එක එකා මරාගන්න විදිහ තමා ආතල් :D
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Podi Silva - පොඩි සිල්වා;21752987 said:
    13938544104667.jpg
     
    Mickey_Mouse

    Junior member
  • Aug 18, 2013
    71
    16
    8

    අනික කෙල්ලෝ කොල්ලෝ රෑට අඳින්නෙ ශෝට් තමා, උඹ නිදියන්නෙ ෆුල් කිට් ගහලා කෝට් දාලද?
    උඹලාගෙ ගෙදර ගෑනු රෑට ඔසරිය ඇඳලා ගල් මාලේ දාලා ද නිදියන්නෙ?

    අනේ බන්. අපේ අක්කලත් ශෝට් අඳිනවා තමයි. ඒත් අඩුම ගානේ කලවා වැහෙන්නවත් දිග ඒවා. මේ කෙල්ල ඇඳන් හිටපු එක දැක්ක නම් උඹ ඔහොම කියන එකක් නෑ. මෙන්න මේ වගේ එකක් ඇඳන් හිටියේ :D

    hol_165456_02_model2
     
    Last edited:
    අනේ බන්. අපේ අක්කලත් ශෝට් අඳිනවා තමයි. ඒත් අඩුම ගානේ කලවා වැහෙන්නවත් දිග ඒවා. මේ කෙල්ල ඇඳන් හිටපු එක දැක්ක නම් උඹ ඔහොම කියන එකක් නෑ. මෙන්න මේ වගේ එකක් ඇඳන් හිටියේ :D

    hol_165456_02_model2

    hol_165456_02_model3

    :sorry::sorry:
    U missed a huge chance :( :(
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113

    Posts: 7
    Join Date: Aug 2013

    ඒ මිනිස්සුන්ට ගමේ එවුන් ඕන වෙන්න ගංවතුර ගලන්න ඕන වගේම තොට එලකිරිය මතක් වෙන්න කෙල්ලෙක්ගෙ ගලක් දැකලා මෝල් වෙන්න ඕන නේ??:lol: නොහුකා පල පොන්නයා

    • Like
    Reactions: CONCORDE777

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    ඕකට කියන්නෙ බං හීනමානය,මිනිහෙක් අසරණවෙලා ඉන්න වෙලාවෙ උඹේ යටි හිතේ තිබුනු අසහනේ,උන්ගෙ පොහොසත්කමට තිබුනු ඊරිසියාව පිටකරගැනීමේ උවමනාව උඩට ආවා.අර කෙල්ලව අසරණ කරලා පහත් තෘප්තියක් ලබලා තව ඒක ගැන කියවන්න එපා හෙන කෙරුවාවක් කරා වගේ.:frown::frown::frown:

    සිරාම කතාව මචං ගොඩක් ගම් වල මේ වගේ කුහක අනුන්ට ඊරිසියා කර කර ඉන්න ඒත් පුක කහගන්න නියපොත්තක් නැති හීනමාන පොන්නයො ඉන්නවා.....
     
    Mickey_Mouse

    Junior member
  • Aug 18, 2013
    71
    16
    8
    ඕකට කියන්නෙ බං හීනමානය,මිනිහෙක් අසරණවෙලා ඉන්න වෙලාවෙ උඹේ යටි හිතේ තිබුනු අසහනේ,උන්ගෙ පොහොසත්කමට තිබුනු ඊරිසියාව පිටකරගැනීමේ උවමනාව උඩට ආවා.අර කෙල්ලව අසරණ කරලා පහත් තෘප්තියක් ලබලා තව ඒක ගැන කියවන්න එපා හෙන කෙරුවාවක් කරා වගේ.:frown::frown::frown:

    ඒ මිනිස්සු විතරක් නෙමෙයි අහල පහල ගෙවල් 6ක මිනිස්සුන්ට තේ ටික, ඉන්න හිටින්න, නිදාගන්න ඔක්කොම දේවල් දුන්නේ අපේ ගෙදරින් දවස් 5ක් විතර. ඔය කෙල්ලටත් අන්තිමට අඳින්න සායක්වත් දුන්නේ අපේ අක්ක. මම කිව්වේ ලොකු සීන් දීගෙන ඉන්න ගියාම වෙන දේ ගැන.