Podi Silva - පොඩි සිල්වා;21751380 said:Never Underestimate the Power of Elakiri Members![]()
![]()

Podi Silva - පොඩි සිල්වා;21751380 said:Never Underestimate the Power of Elakiri Members![]()
![]()

Podi Silva - පොඩි සිල්වා;21751380 said:Never Underestimate the Power of Elakiri Members![]()
![]()

Podi Silva - පොඩි සිල්වා;21751380 said:ඒකනේ මූ ඔක්කොම ඉවර උනාට පස්සේ නේ මේකේ දාන්නේ
ඔන එදා ඒකි ගල් සෝට් දුවන් ආපු වෙලාවෙම
"මචන් දිලිසෙන ගල් දෙකක් දර්සනය වෙනවා මෙන්න මේකයි සිද්දිය" කියලා දැම්මා නම් අපි ඇඩ්වයිස් දෙනවා නේ
Never Underestimate the Power of Elakiri Members![]()
![]()

උඹ Snatch බලල තියනවා වගේ.
tag line: You should never underestimate the predictability of stupidity
බලල නැත්නම් බලපන්.
Podi Silva - පොඩි සිල්වා;21751587 said:යකෝ මූ මේක දැම්මේ උබලා ඔක්කොම ඒකිට බනී කියලා හිටං
උබලාට ඒකිගෙ ගල් දෙක ගැන කිව්ව ගමන් මූට බනින්න ගත්තා![]()
හනේ හනේ![]()
![]()
ඔහොම කැත කමෙන්ට් දාන්න එපා යකෝ![]()

පට්ට ෆිල්ම් එක Snatch
මගේ all time බෙස්ට් මූවි එක. ඕක ගැන කතා කරන්න බලපු එකෙක් හොයාගන්න හරි අමාරුයි බන්, බලපු එකෙක් හිටියොත් උන්ගෙ black comedy තේරිලා නෑ.. ඒ හින්දම උඹට රේප් දුන්න.![]()
මගේ all time බෙස්ට් මූවි එක. ඕක ගැන කතා කරන්න බලපු එකෙක් හොයාගන්න හරි අමාරුයි බන්, බලපු එකෙක් හිටියොත් උන්ගෙ black comedy තේරිලා නෑ.. ඒ හින්දම උඹට රේප් දුන්න.
උඹ Snatch බලල තියනවා වගේ.
tag line: You should never underestimate the predictability of stupidity
බලල නැත්නම් බලපන්.
අනික කෙල්ලෝ කොල්ලෝ රෑට අඳින්නෙ ශෝට් තමා, උඹ නිදියන්නෙ ෆුල් කිට් ගහලා කෝට් දාලද?
උඹලාගෙ ගෙදර ගෑනු රෑට ඔසරිය ඇඳලා ගල් මාලේ දාලා ද නිදියන්නෙ?
අනේ බන්. අපේ අක්කලත් ශෝට් අඳිනවා තමයි. ඒත් අඩුම ගානේ කලවා වැහෙන්නවත් දිග ඒවා. මේ කෙල්ල ඇඳන් හිටපු එක දැක්ක නම් උඹ ඔහොම කියන එකක් නෑ. මෙන්න මේ වගේ එකක් ඇඳන් හිටියේ![]()
![]()
![]()

නොහුකා පල පොන්නයා දැන් ඉතිං අවුල ලොකුකම නෙමේ ඒකි අදින ජංගිය..
ඒකි එහෙම ඉන්නත් ඇත්තෙ උඹලගෙ ගමේ ඒ තරම්ම අසහනකාරයො ඉන්න නිසා වෙන්න ඇති..

ඕකට කියන්නෙ බං හීනමානය,මිනිහෙක් අසරණවෙලා ඉන්න වෙලාවෙ උඹේ යටි හිතේ තිබුනු අසහනේ,උන්ගෙ පොහොසත්කමට තිබුනු ඊරිසියාව පිටකරගැනීමේ උවමනාව උඩට ආවා.අර කෙල්ලව අසරණ කරලා පහත් තෘප්තියක් ලබලා තව ඒක ගැන කියවන්න එපා හෙන කෙරුවාවක් කරා වගේ.![]()