ලොකු සීන්

මොකක්ද ඕයි මම කරපු දේ....? මේක හරි මගුලක්නේ. ඒකිට ජංගි අඳින්න හොඳයි. අපිට බලන්න හොඳ නෑ. යකෝ උන්ට ඉන්න හිටින්න කන්න බොන්න අඳින්න ඔක්කොම දුන්නෙත් අපි දවස් 4ක් යනකං. උන්ගේ ගෙදර බඩු ටිකත් ගෙනත් දාගෙන පරිස්සම් කලේ අපි. ඒ ඔක්කොම කරලත් මම හිපාටුවෙක් වුණා අරකිගේ ගල දැක්ක කිව්වහම....

යකෝ උබට කලින් කිව්වේ ජංගියට වැටෙන කමෙන්ට් ජොකාට වැටෙන්නේ නෑ
අර බෙල්ල තියපු එක දෙහිවල එක ඒ ඔක්කොගෙම කෙල්ල ලස්සන නිසා උන්ගේ පැත්තටනේ මේකෙ උන් කතා කරේ
ඔන්න උබ මේකේ කෙල්ල පට්ට කැත චොර කැල්ලක් කිව්ව නම් මෙච්චර කමෙන්ට් නෑ බන් ඒකි වෙනුවෙන්
දැකලා නැති උනත් ලස්සන පට්ට කෑල්ලක් නම් :lol::rofl:
 
rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    අනේ උඹ වගේ මෝඩයෙක් :no: ඔය වෙලාවේ ඒකිට කතා කරලා නංගී මොකෝ සීන් එක කරදරයක් නේද එන්න මම උදව් කරන්න, ආ මගේ කලිසමක් මේක ඇඳගන්න අනික් කොල්ලෝ දැක්කොත් හොඳ නෑ නෙ. ඔයා මම ගාවම ඉන්න අනික් උන් ෂුවර් නෑ කියල ටෝක් එකක් දීල කෙල්ලව යාලු කරගන්න එපැයි :D ඊටපස්සේ ගංවතුර බැහැල ගියත් මුළු ගමෙන්ම ඒකි කතා කරන්නෙ උඹ එක්ක විතරයි, කොහොමද ඒක. :D

    aparade aru cance 1 k nathi karagena
     
    Mickey_Mouse

    Junior member
  • Aug 18, 2013
    71
    16
    8
    අනේ උඹ වගේ මෝඩයෙක් :no: ඔය වෙලාවේ ඒකිට කතා කරලා නංගී මොකෝ සීන් එක කරදරයක් නේද එන්න මම උදව් කරන්න, ආ මගේ කලිසමක් මේක ඇඳගන්න අනික් කොල්ලෝ දැක්කොත් හොඳ නෑ නෙ. ඔයා මම ගාවම ඉන්න අනික් උන් ෂුවර් නෑ කියල ටෝක් එකක් දීල කෙල්ලව යාලු කරගන්න එපැයි :D ඊටපස්සේ ගංවතුර බැහැල ගියත් මුළු ගමෙන්ම ඒකි කතා කරන්නෙ උඹ එක්ක විතරයි, කොහොමද ඒක. :D

    කලිසමක් දෙන්නේ මොකටද යකෝ ඒකි කලිසමක් ඇඳන් හිටියේ.....
     
    Mickey_Mouse

    Junior member
  • Aug 18, 2013
    71
    16
    8
    Dan kohomda kella
    ayeth loku scenda?

    natttan thaama ubalage gdarada?

    අම්ම තාත්තා නම් දැන් ටිකක් ගමේ අය එක්ක කතා බහ කරලා ඉන්නවා. ඉස්සර වගේ නෙමෙයි. කෙල්ල නම් ඒකෙන් පස්සේ දැක්කෙත් නෑ. කොල්ලෝ ටිකත් දැන් රබර් ඇහැ දාගෙන ඉන්නේ ඒකි ගැන. :D
     
    Mickey_Mouse

    Junior member
  • Aug 18, 2013
    71
    16
    8
    දිග එකක් යකෝ :D

    එහෙම දෙන්නේ කොහොමද බන්? මට මොකටද තව කලිසමක් කියල ඇහුව නම් වහ කන්න වෙන්නේ. ඒ මදිවට ගමේ කට්ටියත් ඉන්න තැන.....
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙම දෙන්නේ කොහොමද බන්? මට මොකටද තව කලිසමක් කියල ඇහුව නම් වහ කන්න වෙන්නේ. ඒ මදිවට ගමේ කට්ටියත් ඉන්න තැන.....
    නංගි ඔයා මේක ඇන්ඳේ නැත්තන් කොල්ලෝ ඔක්කොම ඔයාගේ ** දිහා බලන් ඉඳීවි, මට එක වාවන්නේ නෑ ඔයා එක්ක මම කතා කරලවත් නෑ කවදාවත් ඒත් ඔයා මගේ නංගි කෙනෙක් වගේ අනික් අය ඔයා දිහා බලන් ඉන්නව බලන් ඉන්න බෑ මගේ සුදු නංගී කියල කියන්න ඕනේ :D
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,821
    17,815
    113
    Podi Silva - පොඩි සිල්වා;21762253 said:
    යකෝ උබට කලින් කිව්වේ ජංගියට වැටෙන කමෙන්ට් ජොකාට වැටෙන්නේ නෑ
    අර බෙල්ල තියපු එක දෙහිවල එක ඒ ඔක්කොගෙම කෙල්ල ලස්සන නිසා උන්ගේ පැත්තටනේ මේකෙ උන් කතා කරේ
    ඔන්න උබ මේකේ කෙල්ල පට්ට කැත චොර කැල්ලක් කිව්ව නම් මෙච්චර කමෙන්ට් නෑ බන් ඒකි වෙනුවෙන්
    දැකලා නැති උනත් ලස්සන පට්ට කෑල්ලක් නම් :lol::rofl:

    We shouldn't mourn over the death of someone if she's a woman who looks good? What kind of twisted world do you live in? What evidence do you have to prove that we are defending her because she's a woman? Any sane civilized man would defend her in this situation whether It's a woman or a man, retard.
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    ලඟදි පෝසත් වෙච්ච පවුලක් kiwwe lottery ekak wat adilada ?
    oya wage awastawaladi prayogane ganna thibbe, kellata line ekak damma nan kella alle natawanna thibba, :P
     
    Last edited:

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    ඔව් බං. ගමේ අය, මිනිස්සුත් එක්ක හොඳට ඉන්න ඔ්නේ.
    සල්ලි වැඩි වෙන්න වැඩි වෙන්න නිහතමානී වෙන්න ඔ්න..

    :yes::yes::yes::yes::yes:
     
    We shouldn't mourn over the death of someone if she's a woman who looks good? What kind of twisted world do you live in? What evidence do you have to prove that we are defending her because she's a woman? Any sane civilized man would defend her in this situation whether It's a woman or a man, retard.

    If a girl vomitted they blame the boy as a fucker
    If a boy vomitted they blame the boy as a drunkard
    :lol::rofl:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අම්ම තාත්තා නම් දැන් ටිකක් ගමේ අය එක්ක කතා බහ කරලා ඉන්නවා. ඉස්සර වගේ නෙමෙයි. කෙල්ල නම් ඒකෙන් පස්සේ දැක්කෙත් නෑ. කොල්ලෝ ටිකත් දැන් රබර් ඇහැ දාගෙන ඉන්නේ ඒකි ගැන. :D

    උබත් දැන් කෙල්ල දැක්කොත් ලොකු සින් එකේ වගේ හිටපන් බොරුවට හරි :dull:
    අනිත් කොල්ලෝ රබර් ඇහැ දාද්දි උබ එහෙම හිටියම කෙල්ලට නිකන්ම උබව notice වෙනවා :rofl:

    ඊට පස්සේ එකිම ඇවිල්ල උබත් එක්ක කතාකරයි :)

    එහෙම වෙයි කියල හිතමුකෝ:rolleyes:
     
    Mickey_Mouse

    Junior member
  • Aug 18, 2013
    71
    16
    8
    ලඟදි පෝසත් වෙච්ච පවුලක් kiwwe lottery ekak wat adilada ?

    හරියට කියන්න දන්නෑ පෝසත් වෙච්ච විදිය. බිස්නස් කාරයෙක්. බෝට්ටු එහෙමත් තියෙනව දැන්. ඉස්සර ඔහොම සල්ලි තිබ්බේ නෑ. ඒ කාලේ ගමේ අය එක්ක කතා බහ කරලා හිටියා. සල්ලි කාරයෝ වුනාට පස්සේ තමයි අං ආවේ.

    ඔය කෙල්ලත් ඒ දවස්වල ගවුම් කොටේ ගහන් වත්ත පුරා දුව දුව හිටියේ. දැන් තමයි පොෂ් වෙන්න ජංගි කොට අඳින්නේ. :rofl:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    අර කෙල්ල දුවගෙන ඇවිත් තිබ්බේ රෑට නිදා ගන්න අඳින චූටි ෂෝටක් පිටින්. හෙනම කොටයි. ගල් දෙක ඔක්කොම එළියේ. ඒ වෙලාවේ අපේ ගෙදර අහල පහල ගෙවල් කීපෙකම අය හිටියා. ගමේ කොල්ලෝ සෙට් එකත් හිටියා. මේකිට කරගන්න දෙයක් නෑ. අපිව දැක්ක ගමන් මේකිට ලැජ්ජා හිතිලා මූණ රතු වෙලා ගියා. මම ඒකිට පේන්නම ඒකිගේ ගල් දෙක දිහා හොඳට බැලුවා. මම විතරක් නෙමෙයි ඒ වෙලාවේ කොල්ලෝ ඔක්කොගෙම ඇස් තිබ්බේ මේකිගේ ගල් දෙකේ.

    උඹ කොහෙද ඉන්නේ... කෙල්ලෙක්ගේ ගල් දෙකක් දැකල වල්මත් වෙන එවුන් දැන් ලංකාවේ නෑ කියලයි මම හිතුවේ.... අනික බං උන් ලොකු සීන් දැම්ම කියල උඹ රිටර්න් දෙන්න යන්න එපා... එතකොට උඹගෙයි උන්ගෙයි වෙනසක් පේන්නේ නෑ....
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    උඹ කොහෙද ඉන්නේ... කෙල්ලෙක්ගේ ගල් දෙකක් දැකල වල්මත් වෙන එවුන් දැන් ලංකාවේ නෑ කියලයි මම හිතුවේ.... අනික බං උන් ලොකු සීන් දැම්ම කියල උඹ රිටර්න් දෙන්න යන්න එපා... එතකොට උඹගෙයි උන්ගෙයි වෙනසක් පේන්නේ නෑ....
    ඇයි උඹ රිටර්න් එක දෙන්න එපා කියන්නෙ? බයේද?
    මම නම් කියන්නෙ ඒකට රිටන් එකට මුගේ ගමේ කොල්ලෝ සෙට් එකටත් ඒ වගේ ෂෝටවල් අඳින්න තියෙන්නෙ :P:rofl: