මොකක්ද ඕයි මම කරපු දේ....? මේක හරි මගුලක්නේ. ඒකිට ජංගි අඳින්න හොඳයි. අපිට බලන්න හොඳ නෑ. යකෝ උන්ට ඉන්න හිටින්න කන්න බොන්න අඳින්න ඔක්කොම දුන්නෙත් අපි දවස් 4ක් යනකං. උන්ගේ ගෙදර බඩු ටිකත් ගෙනත් දාගෙන පරිස්සම් කලේ අපි. ඒ ඔක්කොම කරලත් මම හිපාටුවෙක් වුණා අරකිගේ ගල දැක්ක කිව්වහම....
යකෝ උබට කලින් කිව්වේ ජංගියට වැටෙන කමෙන්ට් ජොකාට වැටෙන්නේ නෑ
අර බෙල්ල තියපු එක දෙහිවල එක ඒ ඔක්කොගෙම කෙල්ල ලස්සන නිසා උන්ගේ පැත්තටනේ මේකෙ උන් කතා කරේ
ඔන්න උබ මේකේ කෙල්ල පට්ට කැත චොර කැල්ලක් කිව්ව නම් මෙච්චර කමෙන්ට් නෑ බන් ඒකි වෙනුවෙන්
දැකලා නැති උනත් ලස්සන පට්ට කෑල්ලක් නම්


ඔය වෙලාවේ ඒකිට කතා කරලා නංගී මොකෝ සීන් එක කරදරයක් නේද එන්න මම උදව් කරන්න, ආ මගේ කලිසමක් මේක ඇඳගන්න අනික් කොල්ලෝ දැක්කොත් හොඳ නෑ නෙ. ඔයා මම ගාවම ඉන්න අනික් උන් ෂුවර් නෑ කියල ටෝක් එකක් දීල කෙල්ලව යාලු කරගන්න එපැයි
ඊටපස්සේ ගංවතුර බැහැල ගියත් මුළු ගමෙන්ම ඒකි කතා කරන්නෙ උඹ එක්ක විතරයි, කොහොමද ඒක. 





