ලොකු හෙල්ප් එකක් ඔනි යාලුවනේ
කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවනම් මට හෙල්ප් එකක දෙන්න මේකට උත්තරයක් දෙන්න. මට පොඩි අයිඩියා එකක් තියනවා ඊ බේ සෙලර් කෙනෙක් වෙන්න ඒත් ප්රශ්නකට තියෙන්නේ ලංකාවට පේ පෑල් සපොර්ට් කරන් නැති එකයි. දන්නවනමි කියන්න ඊ බේ සෙලර් එකකවුන්ට එකකට මනිබුකර්ස් ඇඩ් කරන්න පුලුවන්ද කියලා. පුලුවන්නම් කොහොමද එහෙම ඇඩ් කරන්නේ